https://www.google.lk/maps/place/Na...8m2!3d7.0868197!4d80.0031059?hl=en&authuser=0
උදේ 8 වෙනකොට එතනට ගියා
වැඩේ කරං ඉවර වෙනකොට 12 මාර වුණා
මීගමුවට එද්දි 1 මාරයි
ගාස්තුව රුපියල් 800යි
එතන වැඩේ ලස්සනට පිලිවෙලට එයාල කරල දුන්න. (ස්තූතියි එයාලට)
මගෙ නොම්මරේ 292
මං හිතන්නෙ නොමබර 500ක් විතර දෙන්ඩ ඇති
මගෙ අතේ ඇඟිලි තුනක් බ්ලාස්ට්, වම් අතේ පුරුක ගාණෙ අඩුයි, මට වෙනම කොහු මිටක් හයියෙන් අල්ල ගන්ඩ කිව්ව. පාස් කෙරුව ග්රිප් එක හොඳ හින්ද
මං යනව නාන්ඩ
https://elakiri.com/threads/අනුරාධ-අද-යනව-ගම්පහ.1948422/#post-25582274

Last edited: