Squid Game season 2 එක ඇවිත්. පලමු එක බලපු නිසා බාරේ ඔප්පු කරන්න වගේ දෙකත් ඔහේ බලලා දැම්මා.
නැවත පොර තරගයට යනවා. ඒක තමා ඉතින් කතාව. මට අනුව මෙකේ සීසන් දෙකක් හදපු එක අනවශ්‍ය දෙයක්. මුල් කතාව හරියට ඉවර කරානම් ඉවරයි.
නමුත් ඉතින් මුල් එක සැහෙන්න ජනප්‍රිය උන නිසා සල්ලි වෙනුවෙන්, මුන් දෙක විතරක්...