1. NEMISIS

    Adobe XD ගැන දන්නවද? කරන කවුරු හරි ඉන්නවද?

    xd එකට ඒ තරම් රිසෝස් ඕන නැහැ. ටොරන්ට් දාන්න එපා, ෆ්‍රී වර්ශන් එකේ සේරම ෆීචර්ස් තියනවා, කල්වුඩ් ෆීචර්ස් විතරයි අඩු ඩ්‍රයිවරස් තියනවා නම් ඔන්බෝඩ් ග්‍රැෆික්/i3 cpu/ 8gb වගේ තියනවා නම් සාමාන්‍ය වැඩක් කර ගන්න පුලුවන්
  2. NEMISIS

    ඉලෙක්ට්‍රික් බඩු හදන හෝ ඉලෙක්ට්‍රික් ගැන දැනුමක් ඇති උන් වරෙල්ලා.

    මේක වයිබ්‍රේශන්/මෝශන් සෙන්සර් එකක් නෙමයි, මේක නිකන් ඉම්පැක්ට් සෙන්සර් එකක් වගේ එකක්. ඕකක් දැම්මොතින් ලයිට් එකට සාමාන්‍ය තරමෙ තට්ටුවක් දැම්මොතින් පත්තු වෙනවා, එක්කො බිමට දාන්න ඕන, නමුත් අර ටීවී සීරීස් එකේ තිබුනු වගේ ලස්සනට ලයිට් එකට උඩින් අත Swipe කරාම පත්තු වෙන්නෙ නම් නැහැ ඕව තමයි ඔය පොඩි එවුන්ට...
  3. NEMISIS

    web family plus වලට මාරු වුණා

    ඉඳල හිටලා පොඩ්ඩක් ස්ලෝ වෙනවා නම් තමයි ඒ උනාට මම දවල් දවසෙම ඔෆිස් වැඩ කරනවා රෑ එලිවෙනකන් වගේ නෙට්ෆ්ලික්ස්/youyube එකේ ඒ සේරම කිසීම අවුලක් නැතුව කරගන්න පුලුවන්, ඒ ස්ටැබිලිටි එක මට නම් හොඳටම ඇති. මේ ලාබෙ හැබැයි නැතිවෙනවා අර 100% ෆ්‍රි දෙන එක නතරකරපු ගමන්
  4. NEMISIS

    web family plus වලට මාරු වුණා

    උඹගෙ ExtraGB හෙන පාඩුයිනේ ඩයලොග් HBB එකේ 100GB 2500ට ගන්නෙ (50GB තමයි 2500 දැන් ගොඩක් කල් ඉඳලා free 100% දෙනවා, එතකොට 100GBම 2500ට දෙන්නෙ)
  5. NEMISIS

    1700$ නොමිලේ දෙනවලු -රෙජිස්ටර් වෙයල්ලා

    මම සැහෙන ෆෝරම් වල ඉන්නවා එලකිරි එකේ තරම් වෙන කිසිම ෆෝරම් එකක cryptocurrency ගැන ත්‍රෙඩ් දැකල නැහැ මොකක් හරි cryptocurrency එකක් සයිට් එක අප් කරපු ගමන් එලකිරි එකේ ත්‍රෙඩ් එකක් තියනවා. සමහර කාල වලට මේක cryptocurrency ෆෝරම් එකක් වගේ වෙනවත් දැකලා තියනවා
  6. NEMISIS

    Amazon Help

    තව පොඩ්ඩක් සර්ච් කරලා බලපන් පහුගිය ටිකේ මන් Amazon එකේ ලැප් තියනවා දැක්ක import fee deposit එක බොහොම පොඩි ගනන් තියන ඒව, දැන් ඒව වෙනස් වෙලාද දන්නෙ නැහැ උඹට ඕකම ඕන නම් කරන්න දෙයක් නැහැ
  7. NEMISIS

    උප්පැන්න ලියාපදින්චිය පිලිබද ගැටලුවක්

    ඒක තමයි බන් අර ටැමිල් උන් වාසගම දාන විදියත් ඔය උඹ කරන විදියම නේ, උන් කොහමද කරන්නෙ එහෙනම්
  8. NEMISIS

    ඉලෙක්ට්‍රික් බඩු හදන හෝ ඉලෙක්ට්‍රික් ගැන දැනුමක් ඇති උන් වරෙල්ලා.

    ඉතින් කමර්ශලි කරන්න මගුල් හිතන්නෙ නැතුව ආතල් එකට හදලා බලපන් එකක්
  9. NEMISIS

    උප්පැන්න ලියාපදින්චිය පිලිබද ගැටලුවක්

    ඉතින් බන් ෆෝම් එකේ උඹ ෆිල් කරලා තියන විදියට නෙමෙයිද ගත්තෙ, ආයෙ වෙනස් කරලා දෙන්න කිවුවද මට මතක විදියට මම ඒක අරන් ගියාම මොනවත් කිවුවෙ නැහැ.
  10. NEMISIS

    ඩ්‍රයිවින් ලයිසන් ට්‍රයල්

    බය නැතුව පලයන් ලර්නර්ස් බුවා ඇතිනේ, ඌත් එක්ක දාපු තව අයත් ඇති. ගිහින් කරන්න දෙයක් නැහැනේ, ගිහින් ලර්නර්ස් බුවා හොයාගෙන ඌත් එක්ක ඉඳපන්. ඌ කියයි මොකද වෙන්න ඕන කරන්න ඕන කියලා උඹට දුන්නම හරියට වාහෙන එලවපන්
  11. NEMISIS

    උප්පැන්න ලියාපදින්චිය පිලිබද ගැටලුවක්

    පුලුවන් නේද, සමහර අය ඕක කරනවානේ ලමයගෙ වාසගමට තාත්තගෙ නමයි වාසගමයි දෙකම දානවා ටැමිල් අයගෙ වාසගම වෙන්නෙ තාත්තගෙ first name එකනේ (සිංහල අයගෙ වගේ පරම්පරාවට යන වාසගම් නැහැ ටැමිල් අයට, තාත්තගෙ first name එක පුතාගෙ වාසගම, පුතාගෙ first name එක මුනුබුරාගෙ වාසගම), ඒක නිසා උඹ අහල තියන එක අනිවාර්යෙන්...
  12. NEMISIS

    ඉලෙක්ට්‍රික් බඩු හදන හෝ ඉලෙක්ට්‍රික් ගැන දැනුමක් ඇති උන් වරෙල්ලා.

    ඔය 3D print කරන්න තියන මොඩල් නේ, ආතල් එකට එකක් හදනවා නම් හරි ප්‍රොටෝටයිප් කරනවා නම් 3d printer එකක් තියන කාට හරි කියලා ප්‍රින්ට් කරගන්න පුලුවන් ebay එකේ එහෙමත් ඩයල් ඉන්නවා ඕන මොඩල් එක යැවුවම ප්‍රින්ට් කරලා ගෙදරට එවන හොඳම දේ ඔය ලයිට් ශොප් තියනවානේ, එහෙම එකකට ගිහින් ඔය වැඩේට ගන්න පුලුවන් එකක්...
  13. NEMISIS

    ඉලෙක්ට්‍රික් බඩු හදන හෝ ඉලෙක්ට්‍රික් ගැන දැනුමක් ඇති උන් වරෙල්ලා.

    TV Series එකේ නම් ස්විච් එකක් ඇත්තෙ අනිවාර්යෙන්, ඕක සුපිරියටම හදනවා නම් Gesture sensor තියනවා ඒවයින් පුලුවන් අත එක පැත්තකට Swipe කරාම On වෙන්න අනෙක් පැත්තට කරාම Off වෙන්න වගේ ඒවත් කරන්න හැබැයි ඕක ඔය බල්බ් එක ඇතුලෙ හයි කරොත් වැඩ කරයිද කියන්න දන්නෙ නැහැ අත ඩිටෙක්ට් කරන්න ක්‍රම ඕන තරම් තියනවා IR...
  14. NEMISIS

    Hisense TV

    ඒ තරම් අවුලක් නෑ වගේ අපේ ඔෆිස් එකේ එකක් තියනවා, ඒකෙ නම් සම්පූර්ණයෙන් බැක් සයිඩ් එක මෙටල් ප්ලේට් එකක් තියෙන්නෙ, මොන හොඳ බ්‍රැන්ඩ් එකක වත් එහෙම දැකලා නැහැ සේරම ප්ලාස්ටික් තමයි මම දැකල තියෙන්නෙ ඔය ටීවී එක දවසක් වහල ලීක් වෙලා තෙමිල ටීවී එක උඩින් වතුර වැටිලා ඇතුලට ගිහින් පහලින් වතුර බේරි බේරි...
  15. NEMISIS

    MS Word, Excelවල සිංහල කොටන්න උදව්වක් කරපන්කෝ ?

    යුනිකෝඩ් ෆොන්ට් වෙනම තියනවා iskoola potha කියන්නෙ යුනිකෝඩ් ෆොන්ට් එකක්නේ මම නම් ටයිප් කරන්නෙ කෙලින්ම කම්පියුටරේ ඉන්පුට් මෙතඩ් එක සිංහල යුනිකෝඩ් වලට මාරු කරලා වර්ඩ් වල ෆොන්ට් එක ඉස්කෝල පොතට දාල එතකොට කවදාවත් අවුලක් වෙලා නැහැ
  16. NEMISIS

    MS Word, Excelවල සිංහල කොටන්න උදව්වක් කරපන්කෝ ?

    මම නම් ඕන උනොත් වර්ඩ් වල යුනිකෝඩ් වලින් ටයිප් කරන්නේ, මේ වෙනකන් කිසිම අවුලක් වෙලා නැහැ
  17. NEMISIS

    Mun balapan chinese

    එකම එක සැරයක් ebay එකෙන් seets ගෙනත් තියනවා, එක ඇටයක් වත් පැල උනේ නෑ අපේ ඔෆිස් එකේ කෙල්ලො සෙට් එකක් අර aliexpress එකේ තියන පාට පාට පතොක් ඇට ගෙනල්ල පැල වෙලා තියනවා කිවුවා ගොඩක් අය ඕඩර් කරනවා, ඔය ඇට එක්ක මොන වගේ ඒව දාල එවනවද කියලා අපි දන්නෙ නැහැ ඉතිං
  18. NEMISIS

    කොහොමද ෆේස්බුක් එකේ ට්‍රෙන්ඩින්ග් ලිස්ට් එක හැදෙන්නෙ

    අරුන් කියල තියෙන්නෙ ඔය කියල තියන ඒවට අමතරව තව ඒවත් බලනවා කියලා, ඒව දෙයියො තමයි දන්නෙ මොනටයිස් කරපු චැනල් එකක නම් ට්‍රෙන්ඩින් ආව කියන්නෙ ඒ මාසෙ ගොඩම තමයි සරලව කිවුවොතින් පොඩි කාලෙකින් ලොකු වීව්ස් ගානක් ආවොත් ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ ඒ කියන්නෙ වීඩියෝ එකක අවුරුද්දකට 1M ආවට ට්‍රෙන්ඩින් ලිස්ට් එකට...
  19. NEMISIS

    අනුරාධපුර ඇස් වෙද මහතා ....

    මට හිතෙන්නෙ නම් බොරුවක් වගේ සාමාන්‍යෙන් අසාමාන්‍ය දෙයක් කරනවා නම්, අසාමාන්‍ය විදියෙ වෙදකමක් එහෙම මේ ආශික්ලෑන්ඩ් එකේ තියනවා නම් බොරුවක් තමයි මේ දාල තියන පින්තූරෙ කියන්නෙ බන් ඔය බලංගොඩ හාමුදුරුවොන්ට අවුරුදු 80කටත් වඩා සාත්තු කරා කියලා, එහෙනම් මේ හාමුදරුවොන්ට වයස 120ක් වත් වෙන්න එපැයි, එහෙම වයසක්...
  20. NEMISIS

    මන් ගානේ top si-Fi book ටිකක්

    Thanks, need to look for audiobooks now :)

    No contents