Distribution transformer එකක primary පැත්ත --> 3 phase , 3 -wire, unbalance, delta supply විදිහට තමා තියෙන්නේ .
එකේ secondary පැත්ත 3 phase , 4 -wire, balance, star supplyවෙනවා
මෙහිදී 4 wire කියන්නේ phase තුනට අමතරව common tap එක පොලවට් සම්බන්ද කරලා හදාගන්න "N" අග්‍රයයි.
අපට ගෙදරට එන...