ෆාමසි වල තියන ලොකුම සයිස් එකේ විටමින් E කරල් 5ක් හා extra virgin olive oil බෝතලයක් (500ml) ගන්න (සුපර් මාර්කට් වල තියනවා). ඔලිව් ඔයිල් 30ml විතර කොප්පෙකට දාලා එකට අර විටමින් E කරල් 5ම කඩලා ඇතුලේ තියන දියරය මිරිකන්න. දැන් නටන වතුර ටිකක් වෙනම අත හෝදන්න ගන්න කොප්පෙකට (bowl ) දාලා, එක ඇතුලේ අර ඔලිව්...