නුවරනම් මම දන්නේ නෑ, උබට තරා මස් කන්න ආසනම් බම්බලපිටියේ MC එක ඉස්සරහ මාර්කට් එකේ තියනවා. ගිහින් ගනින් , සැපට හැදුනු ලොකු තාරාවෝ
pana pitin da/maralada denne? prize kohomada?

මරලා යකෝ! උබ හිතුවද තාරාවෝත් උයන්නේ කකුළුවෝ වගේ කියලා ???? +2000 --> 1Kg
thanksthanks
welawaka aran balanna one
Na bn
Eke tharawo hansayo paaththayo set innwa
Maluwath Allanna denne na
ඔය සත්තු සල්ලි දීලා නිදහස් කරගන්න එකෙන් නම් කිසිම වැඩක් නෑ.
ටිකක් හිතපං මෙහෙම
අපි හරකෙක් නිදහස් කරගන්නවා සල්ලි දීලා.
එතකොට උ එ සල්ලි වලට තව හරකෙක් ගන්නවනේ බං.![]()
thawa harakek nemei dennek witara. Ayi nidahas karanna kiwwama un gana double kiyanne. ekek nidahas kalata e wenuwata wena ekek edata maranawane. kohomath jeewithayak berenne na.