1. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    ඇයි තෝව ගරුඩෙක් කෑවද මිනිහෝ..
  2. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    අහල නෑ මිනිහෝ ..
  3. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    දෙන්නං මගෙ මැණිකා ගෙදර ගිහිං පැණි වරකා.
  4. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    ඌ ඔය වගේ හුකංපාරු සින්දුත් කිව්වද මිනිහෝ..
  5. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    හිච්චි නගේ බාලේ හිද ඩිශ්ටි ඩි ඩිං.. ලපටි සිතිං මට මතකයි ඩිශ්ටි ඩි ඩිං.. හිතට හොරා මල් පිපුණා ඩිශ්ටි ඩි ඩිං.. අද මොකදෝ මම දුටුවම ඩිශ්ටි ඩි ඩිං..
  6. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    මේ මොකද්ද මිනිහෝ මේ.. ගංජා ගහපු ඩයල් එකක් කියන ස්තෝත්‍රයක්ද?
  7. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    රෝසා පොල්ල ගෙනෙන් බල්ල මරන්න..
  8. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    බඹරෙකු ආවයි නිරිත දිගේයා.. හද පෑරුවයි මියුරු රසේයා.. මල් බර ඌවයි.. සෝකෙන් බෝවා.. කදුළු ගැලූවයි.. දෙලෝ ගැබේයා..
  9. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    අනේ මේ පල පල මිනිහෝ.. තොට ඕන ඕන විදිහට බඹරු ඉන්නවද?
  10. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    තෝ කොහොමද මිනිහෝ දන්නේ මම මොකද්ද කියන්න යන්නේ කියල...
  11. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    දෙනවක හාමිනේ තමයි පට්ට..
  12. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    ඕක අපෙන් අහල හරියනවද මිනිහෝ.. තාප්පෙන් ඔලුව දාලා බලපංකෝ.
  13. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    මේකේ එවුන් මගේ රෙප් කපන්නෙත් ඉදා මිනිහෝ, තොගේ කට වැඩී මිනිහෝ කියල දාලමයි...
  14. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    ගීතාගේ මෙශර්මන්ට් දිවිල්ල තමයි මරු..
  15. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    ආ එක තමයි..
  16. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    උඹලත් බලල තියෙනවද? ඒක බ්ලැක් & වයිට් ෆිල්ම් එකක් නේ මිනිහෝ..
  17. Red_frame

    මේක ඇත්තක්ද ?

    ලියපු එකානිකං සේරෝම ටික බලං හිටිය වගේ ලියල තියෙන්නේ ආ මිනිහෝ.. දැන් මරික්කාර් ලොකුද?
  18. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    දුන් බර භාගේ දුන් බර භාගේ දුම්බර දෙයියෝ දුන් භරගාගේ.. දුන් බර භාගේ දුන් බර භාගේ දුම්බර දෙයියෝ දුන් භරගාගේ.. දුන් බර භාගේ දුන් බර භාගේ දුම්බර දෙයියෝ දුන් භරගාගේ.. දුන් බර භාගේ දුන් බර භාගේ දුම්බර දෙයියෝ දුන් භරගාගේ..
  19. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    ඇහෙනවනං ජය ශ්‍රී ගේ නෙමෙයි දෙනවක හාමිනේගේ උනත් අහනවා..
  20. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    ශීල ශීල ඒ.. ශීල ශීල ඕ.. ශීල ශීල ඒ.. ශීල ශීල ඕ.. ඒවීදෝ මාගේ කුමාරි..

    No contents