ප්‍රශ්නයක් ප්‍රශ්නයක් 
full blood count එකක් බලන්න ආසිරි එකෙං 500ක් විතර ගන්නව. ඒත් නවලෝකෙන් ගන්නෙ 250ක් විතර ඇයි මෙච්චර ගානෙ ලොකූ වෙනසක් ?
අනික් ප්‍රධානම ප්‍රශ්නෙ දැනට doctorsල දෙන්නෙක් විතරම නවලෝකෙන් ලේ බලං ගියාම නවලෝකෙන් නැතුව වෙන තැනකිං කරන්න කිව්ව
recommend කලේ Asiri එක නවලෝකෙ reports පොඩ්ඩක් අවුල් කිව්ව ඇයි ඒ ?
ඔයාලටත් මෙහෙම කියල තියෙනවද ?

හේමාස් එකෙං බලල නෑ
ගානෙ සෑහෙන වෙනසක් තියෙනවනෙ බං 