ආසිරි vs නවලෝක ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ප්‍රශ්නයක් ප්‍රශ්නයක් :yes:
full blood count එකක් බලන්න ආසිරි එකෙං 500ක් විතර ගන්නව. ඒත් නවලෝකෙන් ගන්නෙ 250ක් විතර ඇයි මෙච්චර ගානෙ ලොකූ වෙනසක් ? :eek:
අනික් ප්‍රධානම ප්‍රශ්නෙ දැනට doctorsල දෙන්නෙක් විතරම නවලෝකෙන් ලේ බලං ගියාම නවලෝකෙන් නැතුව වෙන තැනකිං කරන්න කිව්ව :eek: recommend කලේ Asiri එක නවලෝකෙ reports පොඩ්ඩක් අවුල් කිව්ව ඇයි ඒ ? :eek: ඔයාලටත් මෙහෙම කියල තියෙනවද ?:eek:
 
your_love

Well-known member
  • Apr 7, 2012
    14,061
    1
    11,096
    113
    ප්‍රශ්නයක් ප්‍රශ්නයක් :yes:
    full blood count එකක් බලන්න ආසිරි එකෙං 500ක් විතර ගන්නව. ඒත් නවලෝකෙන් ගන්නෙ 250ක් විතර ඇයි මෙච්චර ගානෙ ලොකූ වෙනසක් ? :eek:
    අනික් ප්‍රධානම ප්‍රශ්නෙ දැනට doctorsල දෙන්නෙක් විතරම නවලෝකෙන් ලේ බලං ගියාම නවලෝකෙන් නැතුව වෙන තැනකිං කරන්න කිව්ව :eek: recommend කලේ Asiri එක නවලෝකෙ reports පොඩ්ඩක් අවුල් කිව්ව ඇයි ඒ ? :eek: ඔයාලටත් මෙහෙම කියල තියෙනවද ?:eek:

    ubata moko wela tiyenne?
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    ආසිරි තම මචන් හොදයි කියන්නෙ රිපොර්ට්ස් වලට
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :shocked: හේමාස් එකෙං බලල නෑ :no: ගානෙ සෑහෙන වෙනසක් තියෙනවනෙ බං :confused:

    ඇයි එහෙම ඇහුවෙ ? :eek:
    ඔව් බන්.. මගේ යුරික් ඇසිඩ් බලන්න මීටර් එක නැතුව හදිස්සියට බැලුව ෆුල් කවුන්ටෙකට් 750යි.. යුරික් එකට 500යි..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආසිරි තම මචන් හොදයි කියන්නෙ රිපොර්ට්ස් වලට

    මට නං ආසිරිම බලන්න කිව්වෙ නෑ තව ලංකා එකත් හොඳයි කිව්ව. විශේෂයෙන් නවලෝකෙ රිපෝට්ස් අවුල් කියල දෙතැනකිංම කිව්ව නිසයි දැනගන්න ඇහුවෙ. ඇයි දන්නෑ නේ බං නවලෝකෙ එහෙම අවුල් කියන්නෙ ? :confused:

    ඔව් බන්.. මගේ යුරික් ඇසිඩ් බලන්න මීටර් එක නැතුව හදිස්සියට බැලුව ෆුල් කවුන්ටෙකට් 750යි.. යුරික් එකට 500යි..

    නවලෝකෙන් යූරීන් නම් බලල නෑ ඒ නිසා ඒකෙ ගනං දන්නෑ. නවලෝකෙන් ගාන අඩු කරන්න බාල විදිහට කරනවද දන්නෑ :confused: තුන්ගුනේක වෙනසක් තියෙනවනෙ බං හේමාස් එක්ක බැලුවාම :confused:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මට නං ආසිරිම බලන්න කිව්වෙ නෑ තව ලංකා එකත් හොඳයි කිව්ව. විශේෂයෙන් නවලෝකෙ රිපෝට්ස් අවුල් කියල දෙතැනකිංම කිව්ව නිසයි දැනගන්න ඇහුවෙ. ඇයි දන්නෑ නේ බං නවලෝකෙ එහෙම අවුල් කියන්නෙ ? :confused:

    නවලෝකෙන් යූරීන් නම් බලල නෑ ඒ නිසා ඒකෙ ගනං දන්නෑ. නවලෝකෙන් ගාන අඩු කරන්න බාල විදිහට කරනවද දන්නෑ :confused: තුන්ගුනේක වෙනසක් තියෙනවනෙ බං හේමාස් එක්ක බැලුවාම :confused:
    යුරීන් නෙමෙයි යකො.. බ්ලඩ්වල යුරික් ඇසිඩ්.. හේමාස් එකේ ගැනි එක ලේ සාම්පල් එකෙන් දෙකම බැලුවේ. ඒ උනාට ෆුල් එකට 750ක් ගත්තා යුරික් ඇසිඩ් කවුන්ට් එක බලන්න 500ක් ගත්තා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    යුරීන් නෙමෙයි යකො.. බ්ලඩ්වල යුරික් ඇසිඩ්.. හේමාස් එකේ ගැනි එක ලේ සාම්පල් එකෙන් දෙකම බැලුවේ. ඒ උනාට ෆුල් එකට 750ක් ගත්තා යුරික් ඇසිඩ් කවුන්ට් එක බලන්න 500ක් ගත්තා.

    ඔච්චර ඔව්වගෙ නම් දන්නෑ බං බලල බලල fbc විතරක් යංතං කියෝගත්තෑකි :sorry:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔච්චර ඔව්වගෙ නම් දන්නෑ බං බලල බලල fbc විතරක් යංතං කියෝගත්තෑකි :sorry:
    එහෙනම් උබට ලෙඩ නැ බන් වාසනාවන්තයි. . අපී එහෙමද? ඩොකා දන්නේ නැ ලෙඩ. ඌත් පොත් බලලා ලෙඩේ හොයාගෙන බේත් දෙන්නේ. අන්න ඒ වගේ උකාන ලෙඩ බන් හැදෙන්නේ.. :sorry::sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Nawaloke report waradinna puluwan. But Asiri.

    You must spread some Reputation around before giving it to Ridila™ again.

    ඇයි ආසිරි එකේ වරදින්නැතුව නවලෝකෙ වරදින්න තියෙන ඉඩ වැඩි ? :eek: