ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere

    දැන් මුළු ලෝකයම තේරුම් අරගෙන තියෙන්නෙ Crypto Currency තමයි අනාගතේ මිනිස්සුන්ට බාවිතා කරන්න වෙන්නෙ කියල. :P

    මේකත් පොඩ්ඩක් කියවල බලන්න.
    https://techcrunch.com/2018/08/31/thailand-blockchain/

    අප්‍රමාදය උතුම්. නොපමාව Crypto Currency රැස්කරන්න.:rofl::rofl:
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    "Initiative Q is an attempt by ex-PayPal guys to create a new payment system instead of credit cards that were designed in the 1950s. The system uses its own currency, the Q, and to get people to start using the system once it's ready they are allocating Qs for free to people that sign up now (the amount drops as more people join - so better to join early). Signing up is free and they only ask for your name and an email address. There's nothing to lose but if this payment system becomes a world leading payment method your Qs can be worth a lot. If you missed getting bitcoin seven years ago, you wouldn't want to miss this.

    Here is my invite link: https://initiativeq.com/invite/BB1GRrunX

    This link will stop working once I’m out of invites. Let me know after you registered, because I need to verify you on my end."
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    BTC 16000$ දී 4800$ ඩ්‍රොප් වෙනවා කිව්වම මට බැනපු අයට කොහොමද දැන් :lol::lol: වෙනස සැපද :rofl::rofl:

    ඔන්න මන් කිව්ව අනිත් දේත් වෙන්න අරන්..BTC mining profitable නැති නිසා mining කරන අය බංකොලොත් වෙලා :lol::lol: කෝ දැන් btc difficulty adjustment කරාද :P

    https://cointelegraph.com/news/crypto-mining-firm-giga-watt-files-for-bankruptcy-faces-eviction-in-washington-county

    BTC නම් කවදා හරි up වේවි කියලා හිතලා mining කරාවි..එත් ETH වලට මොකද වෙන්නේ :lol::lol:

    ETH 80$ පහලට අවොත් මුළු Network එකම නැති වෙලා යාවිද :P 16$ වෙනකන් ETH වැටෙන එකක් නැහැ,ඊට කලින්ම :lol::lol:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    BTC 16000$ දී 4800$ ඩ්‍රොප් වෙනවා කිව්වම මට බැනපු අයට කොහොමද දැන් :lol::lol: වෙනස සැපද :rofl::rofl:

    ඔන්න මන් කිව්ව අනිත් දේත් වෙන්න අරන්..BTC mining profitable නැති නිසා mining කරන අය බංකොලොත් වෙලා :lol::lol: කෝ දැන් btc difficulty adjustment කරාද :P

    https://cointelegraph.com/news/cryp...ankruptcy-faces-eviction-in-washington-county

    BTC නම් කවදා හරි up වේවි කියලා හිතලා mining කරාවි..එත් ETH වලට මොකද වෙන්නේ :lol::lol:

    ETH 80$ පහලට අවොත් මුළු Network එකම නැති වෙලා යාවිද :P 16$ වෙනකන් ETH වැටෙන එකක් නැහැ,ඊට කලින්ම :lol::lol:

    caaaa.png
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ane 3000 ta warenko

    3100$ එන පොඩි ලයින් එකක් තියෙනවා මේ rally එකේම.. Coinbase 3100$,USDT Binance 3400$ (අලුතින් ගන්න අය අවොත් ගන්න..තියෙන අය දැන් සෙල් කරලා අඩුවට ගන්න try කරන්න එපා,තාම හරියටම සුවර් නැහැ,full oversold නිසා කොයි වෙලේ big green candle එකක් එන්න පුළුවන් :P )

    දිගුකාලීනව 1150$ වෙනකන් එන්න පුළුවන්..එත් දැන් නම් නෙවි.. :rofl:
     
    Last edited:

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    3100$ එන පොඩි ලයින් එකක් තියෙනවා මේ rally එකේම.. Coinbase 3100$,USDT Binance 3400$ (අලුතින් ගන්න අය අවොත් ගන්න..තියෙන අය දැන් සෙල් කරලා අඩුවට ගන්න try කරන්න එපා,තාම හරියටම සුවර් නැහැ,full oversold නිසා කොයි වෙලේ big green candle එකක් එන්න පුළුවන් :P )

    දිගුකාලීනව 1150$ වෙනකන් එන්න පුළුවන්..එත් දැන් නම් නෙවි.. :rofl:

    මේ මගුල් බිට්කෝයින් අප් වෙන්නැද්ද බං
     
    king85

    Junior member
  • Sep 17, 2017
    94
    17
    18
    දැන් හැමෝම දන්නවනේ ක්‍රිප්ටො සීන් එක ඉවරයි කියල, කිප්ටො වලින් කීයක් ලොස් වුනාද කියල දැන් කොටන් යමුද? මම ලයිට් කොයින් 3ක් යත්ත 1ක් යූරෝ 100 ගානේ.අද වටිනාකම යූරෝ 20යි ලයිට් කොයින් එකක්.
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    දැන් හැමෝම දන්නවනේ ක්‍රිප්ටො සීන් එක ඉවරයි කියල, කිප්ටො වලින් කීයක් ලොස් වුනාද කියල දැන් කොටන් යමුද? මම ලයිට් කොයින් 3ක් යත්ත 1ක් යූරෝ 100 ගානේ.අද වටිනාකම යූරෝ 20යි ලයිට් කොයින් එකක්.

    No loss. Still on profits. :cool::cool:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    Bitcoin walin kela unada? Puka bima anilada?
    I have the method to overcome this loss, unsaturated method,
    Selling for 500$ if anybody interested. Pm