1. Mr.Tom

    බර අඩුකරගන්න ඕනේ උන් වරෙල්ලා

    ඇත්ත මචං :eek: දැනටත් අයන් කරපු ශර්ට්, රෑට තෙත ටවල් එක එල්ලන්න පාවිච්චි කරන්නේ ඕක තමයි. :dull:
  2. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    දොයි තමා ලබුස්
  3. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    නෑ මල්ලි අද රැකියාවේ වැඩකට දුරකට ගිහින් ඉන්නේ. ගෙදර ඉන්නව නම් මෙහෙම මැෂින් එකේ එල්ලිලා ඉන්නෙ නෑ.
  4. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අෆ්ෆේ මොකද නැත්තේ පේනවා පේනවා මලයෝ..... :)
  5. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ආ මේ ඉන්නේ ලබුස්. දැන් මූ තමයි ලොකු අයියා.
  6. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :lol::lol: එහෙනම් හෙද වෙලාවට අව්රුද්ද කිව්වේ. නැත්තං ටික දවසකින් මාමා කිව්වොත් එහෙම :cool:
  7. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඔව් පුටේ :eek:
  8. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මම තමයි ලොකු අයියා 1983 ගරු කරපල්ලා හැමෝම
  9. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ගොඩක් එව්න්ගේ වාහන එලවිල්ල ගැන නම් කියලා වැඩක් නෑ. අපි කල්පනාවෙන් ගියේ නැත්තං ගොඩක් එව්න් ඇවිල්ලා ඇනලා යයි. :eek:
  10. Mr.Tom

    බර අඩුකරගන්න ඕනේ උන් වරෙල්ලා

    පීනන එක තමයි බැරිම වැඩේ මචං. :eek: orbitrack එකක් ගත්තා. ඒකෙන් ටිකක් කරනවා. ඒකෙන් නම් කකුල් වලට වැඩි බරක් වැටෙන්නෙ නෑ මචං.
  11. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :lol: මහා පිස්සු ඩයල් ඉන්නේ. මේ ලගදි දවසක මම ගැප් එකක උඩට යනකොට ඇල්ටෝ කාරයෙන් මාව පෙනි පෙනී මූනට මූන ලගටම ආවා. මම සෑහෙන්න හෝන් කරාට පස්සේ තමයි මේ ගොන්තා මාව දැක්කේ. සාමාන්‍යයෙන් වාහන කාරයන්ට බනින්නේ නැති මම ඌට නම් ඇමතුවා.
  12. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :D මම මේ දැන් කාලෙකින් ඒකට ලොග්වෙලා බැලුවා.
  13. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එල එල කොල්ලෙක්ට අඩු වයසින් ජීවන අත්දැකීම් ගොඩක් තියන එක පාඩ් වෙන්නෙ නෑ.
  14. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඔව් නංගි එහෙම එකක් තියනවා.
  15. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඒකනේ බං මාත් හිතුවේ උඹ හෙන ලොකු පොරක් කියලා :P
  16. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඒ එකව්න්ට් එක හැදුවේ රේඩියෝ එක ආයි පටන්ගත්තු කාලේ නංගි. ඔය ෆෑන් පේජ් එක අප්ඩේට් කරන්න තමයි හැදුවේ. හැබැයි අනිත් අය අප්ඩේට් කරන නිසා මම කාලෙකින් ලොග් වුනේ නෑ.

    No contents