1. Mr.Tom

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එල එල ඉදගනිං එහෙනම් අර පොඩි නයා ලග
  2. Mr.Tom

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කස්සා කොච්චර දක්ශ වුනත්. මම ප්‍රියතම ගායකයන් අතර පලවෙනි 5 දෙනා අතර කස්සා හිටියත්. මේක නම් මට වික්ට රත්නායක කියනවා වගේ බොක්කට වදින්නෙ නෑ. වික්ට මගේ ප්‍රියතම ගායකයන් අතර 1 වෙනියා නිසාද දන්නෙ නෑ.
  3. Mr.Tom

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :lol::lol::lol: උඹ කිං කෝබ්‍රාගේ පුතා කියලා කිඹුලා රටටම ඇහෙන්න කිව්වා :P
  4. Mr.Tom

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අපි නම් කියන්නේ චතුරංග එකා කියලා
  5. Mr.Tom

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හ්ම් වැඩත් ඇතිනේ උඹට. ආයි පුලුවන් වෙලාවක වරෙං ජය වේවා.
  6. Mr.Tom

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඇයි අහලා නැද්ද හැල කිඹුලෝ, ගැට කිඹුලෝ, ගල් කිඹුලෝ ගැන. ගල් කිඹුලට තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ රොක් කිඹුලා කියලා
  7. Mr.Tom

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :growl::growl: අපි දෙන්නමා තාම පොඩි කොල්ලෝ
  8. Mr.Tom

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    උඹ මට බනින්නේ කිඹුලා කියලා ද :baffled:
  9. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මස්සිනේ අද කිඹුල් රේඩියෝ
  10. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඔව් මචං. මේ ලෝකෙට ඇවිල්ලා තියන්නේ දුශ්කර සංසාර ගමනේ එක ඉන්ටවල් එකක් විදිහට තමයි. ඒ ඉන්ටවල් එකෙන් වැඩක් ගත්තේ නැත්තං ඉතිං :baffled:
  11. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඔව් මචං ගියපු අය ඉන්නවා. අර මම දාපු ත්‍රෙඩ් එකේ පෝස්ට් ටික බලපංකෝ.
  12. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :( බ්‍රව්සර් එකේ යූසර්නේම් පාස්වර්ඩ් සේව් වෙලා තියනව නම්, ලොග් අව්ට් වෙලාත් නැත්තං ඔහොම වෙනවා නංගි. විෂේශයෙන් ක්‍රෝම් එකේ. නැත්තං මම ඒදවස්වල ඔය ප්‍රශ්නේ ජීටි එක්කත් කතා කරා. :(
  13. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    හරියටම මතක නෑ මචං. ඒ දවස්වල නම් මතක තිබුනා. මම හිතන්නේ ඔය ත්‍රෙඩ් වල විස්තර ඇති. අන්තිම මොහොත දක්වා හොදට ඉදලා එකපාරමයි නැති වෙලා තියන්නේ. ජීවිතේ හැටි බලපංකෝ. :(
  14. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඌ ඉතිං චාටර් ඩයල් එකක් නේ. මම නම් ඔය වගෙ චාටර් එව්න්ගේ පොස්ට් එකක් වත් කෝට් කඑන්නෙ නෑ.
  15. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    HondaMPLG ගැනද කතා වුනේ. දන්න විදිහට නම් නැති වෙලා තියන්නේ මොලේ ලේ කැටියක් හිර වෙලාලු. ඔය එයාගේ මැෂින් එක ෂොප් එකේ තිබුන එක කියලයි කියන්නේ. ඒක ලොග් අව්ට් වෙන්නේ නැතුව තිබිල තියන්නේ. ඒ නිසා වෙන කව්රුහරි එලකිරියේ පෝස්ට් එකක් බැලුවත් එකව්න්ට් එක ඇක්ටිවේට් වෙනවා. :(

    No contents