යකෝ තරුණ කාලේ මහන්සි වුනේ නැත්තං නාකි වෙලා මහන්සි වෙන්නද?. අනිත් එක තමන්ගේ බිස්නස් එක කරනකොට ඒක කරදරයක් කියලා හිතන්න එපා. ගෙදර හිටිය වගේ තමයි ඉතිං. ෂොප් එකට ගියා කියලා ෂොප් එක වෙන කාගෙවත් එකක් යැ.ඔන්න වෙන කාගෙ හරි ෂොප් එකක උඹ වැඩ කරනව නම් නිවාඩුවක් නෑ කියලා දුක් වෙන්න ඕනි තමයි. අනික මේ උඹට...