1. Mr.Tom

    But You Didn't.............

    හොදයි මචං :(:(:( +15
  2. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :) අදුන ගන්න ලැබීම සතුටක් මචං.
  3. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    සතුටුයි මචෝ :) මම ඔටෝමොබයිල් ත්‍රෙඩ් එකක් දාන්න ත්‍රෙඩ් එක හදලත් තිබුනේ. ඒත් මේ බදු වැඩිකිරිම නිසා ඒ ත්‍රෙඩ් එක දැන්ම දැම්මොත් මාව අනාථ වෙන්න ඉඩ තියනවා මචං. :(
  4. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :):):):)
  5. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අපිත් එච්චර දෙයක් කරන්නෙ නෑ මචං. :sorry: ඔය ඔටෝ මොබයිල් ත්‍රෙඩ් ටිකකුයි, වයරිං තෙඩ් ටිකකුයි, සිංදු ගැන ත්‍රෙඩ් ටිකකුයි. තව එහෙන් මෙහෙහන ත්‍රෙඩ් ටිකකුයි තමයි දාලා තියන්නේ. මේව දැක්කම බය හිතෙනවනේ :) Posts: 45,461 Join Date: Jul 2006
  6. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඒකනම් ඇත්ත. එහෙමනම් මාත් එකෙන්ම.
  7. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ජොලියටයි ෆිට් එකටයි කට්ටියට සෙට් වෙන්න දැම්මෙ මචං.
  8. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    Hi Bro මාව දැකල තියනවද දන්නෙ නෑ. ඔයානම් ගොඩක් පරණ සාමාජිකයෙක් නේද :)
  9. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මම නම් කැමති යාලුවෝ පිරිවරාගෙන ඉන්න. ඒත් අධ්‍යාපන කටයුතු ඉවර කරලා විවෘත ආර්ථිකයට වැටුනට පස්සේ එහෙම ඉන්න ලැබෙන්නෙ නෑ.:(
  10. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එහෙනම් Fexofenadine කියන එක අරං බලන්න. මට මේක අපේ ***™ දොස්තර මහත්තයා කිව්වේ. මාත් තවම ගත්තෙ නැ.
  11. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මාමා ඇවිත් කියා. පොර ෆුල් බිසීලු :nerd:
  12. Mr.Tom

    කරන්න අය දාගන නම් හිටියා. නමුත් කරන්නෙ නැති එකයි අව්ල මල්ලි.

    කරන්න අය දාගන නම් හිටියා. නමුත් කරන්නෙ නැති එකයි අව්ල මල්ලි.
  13. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    දන්න විදිහට නම් සෙට්රිසින් තමයි. මම බොනවා හැබැයි මට නම් නිදිමත එනවා.
  14. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :):):)
  15. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :lol::lol:
  16. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඔව් අෆ්ෆා ඒක අහපු ගමන් පොඩි නයා නැට්ට හපාගෙන හපාගෙන ගියා. :lol:
  17. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    සුභ සනද්‍යාවක් නයි ලොක්කා
  18. Mr.Tom

    අපෙන් සමුගත් HondaMPLG සොයුරා ගැන

    මචං නැතිවෙලා තියන්නේ Brain Stroke එකක් හින්දා ලු. මේ පෝස්ට් එකේ විස්තර තියනවා. delmar සහ අනුජ මෙත්සර මලගෙදර ගිහින්. http://www.elakiri.com/forum/showpost.php?p=17896566&postcount=247

    No contents