1. Mr.Tom

    බර අඩුකරගන්න ඕනේ උන් වරෙල්ලා

    අපි ඉතිං පීනන්න ගියොත් ජබොක් තමයි මචං. :dull:
  2. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ලයිසියම් කියලා කෙනෙක් ඉන්නවා. එයාගෙන් ඇප්ලිකේෂන් එකක් අරං පුරවලා පොඩි නයා ඉන්න තැනක් බලලා දීලා යන්න ඕනේ :yes:
  3. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    1. කණ්ඩායම් වශයෙන් ලිඳේ දානවද එහෙමත් කරනවා :P 2. තනි තනි පුද්ගලයින් වශයෙන් ලිඳේ දානවද එහෙමත් කරනවා :P 3. නීති රීති මොනාද එහෙම දෙයක් නෑ ඕනිම වර්ගයේ චැටක් දාන්න පුලුවන්. 4. දඬුවම් ලැබිය හැකි වැරදි මොනාද තනි ඉර කැපීම, ඉරි දෙක කැපීම, කහ ඉරේදි ඉස්සර කිරිම, හයිස්පීඩ් මීටර් තියන් ඉන්න සුදු පටි අයියලා...
  4. Mr.Tom

    අලුත් hilux මොඩල් එක

    අයිඑෂ්අයිඑෂ්මොඩල් එක :) මරු නම අෆ්ෆා..
  5. Mr.Tom

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සුන්දර රාත්‍රියක් නම් හොදයි මචං. අනිත් ඒව නම් මගේ කනට එච්චර ගෝචර වෙන්නෙ නැ :sorry:
  6. Mr.Tom

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අනේ මන්දා බං. මට නම් ඉස්සර ඉදං චාමර ගේ සිංදු වැඩිය අහන්න බෑ. :sorry:
  7. Mr.Tom

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ලයිව් බං ලයිව්
  8. Mr.Tom

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒත් බලපං ඒ ට්‍රැක්ස් මාස් මාකට් වගේ. හරියට බස් අජිත්ගේ සිංදුවල ට්‍රැක් වගේ. දමිත්ගේ ඔයිට වැඩිය ටිකක් හොදයි. :eek:
  9. Mr.Tom

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :growl: මේ අක්කේ නෝන්ඩියට හිනා වෙන්න එපා හරි..................
  10. Mr.Tom

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒක තමයි මචං. මම ඕක ඉවර වෙනකන් වොලියුම් එක සෑහෙන්න අඩු කරරා :dull:
  11. Mr.Tom

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නරකම නෑ. ඒත් මට නම් ඔය වගේ සිංදු වැඩිය දිරවන්නේ නැති ගතියක් තියනවා.
  12. Mr.Tom

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පව් අෆ්ෆා නයා :eek:
  13. Mr.Tom

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මම කෑම කන්න ගිය වෙලාවේ හරි මිස් වෙන්න ඇති :sorry:
  14. Mr.Tom

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කිඹුලා රේඩියෝ එකෙන් ප්‍රසිද්ධියේම කිව්වා මූ කිං කෝබ්‍රාගේ පුතා කියලා :baffled:
  15. Mr.Tom

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මාත් ඕකගේ ආස ඔය සිංදුවට තමයි
  16. Mr.Tom

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එහෙනම් මට අහන්න බැරි වෙන්න ඇති නංගි :dull:
  17. Mr.Tom

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නෑ නෑ ඌට නැට්ට හපාගන්න වෙන සීන් එකක් තියන්නේ.
  18. Mr.Tom

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මම නම් අද තමයි ඇහුවේ :nerd:

    No contents