බර අඩුකරගන්න ඕනේ උන් වරෙල්ලා

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මම යුනයිටඩ් ෆාමා එකේ නම් බැලුවෙ නැහැ.. ඒක තමයි ගාල්ලෙ තියෙන ලොකුම ෆාමසිය.. ඒ වගේම උන් බෙහෙත් බෙදාහරිනවා ලංකාවටම.. අනිවා තියෙන්න ඕනි.. Guardian Capsule කියල ඉල්ලුවම හරිනේ.. වෙන මොකුත් කියන්න ඕන නෑනේ..? එතකොට අර සිරප් එක බොන එක නවත්තන්නද..?

    ඕක තමයි හොඳම එක බං සිරප් එක නවත්තපන් ඒක ගනවනම්.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    meka hema deyakma aththe 1 deyak hera, carbohydrates anubawa karana eka seema karana eka, carbohydrates walin karanne, mewa sugar walata parvarthanaya karana eka, namuth carbohydrates wala hoda ewa tiyenawa, naraka ewa tiyenawa, hugak processed carbs hoda nehe, namuth rice ewage danyamaya ewa walin araganimen mewa insulin walata prathishaktiya kerenwa, enisa minissunta hoda deyak lesa piliganna wenawa.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙහෙමයි බං බිත්තරයක් අවුලක් නෑ. නමුත් ඕනේවට වඩා මස් එහෙමත් කනවනම් එක බිත්තරයක් උනත් හොඳ නෑ කොලොස්ටරෝල් අවධානම නිසා.

    එහෙම්මම කියලා මස් ගොඩක් කන්නේ නෑ.. ඒත් ඉතිං සූදානම් සරීරේ කියලා බිත්තර කන එක අඩු කරා.. එක්සයිස් එකක් කියලා කෙරෙන්නෙම නෑ බං.. කාලා වාඩිවෙලා ඉන්න එක තමයි කරන්නේ... :sorry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල අනිවා. පුලුවන් නම් ස්විමින් වගේ ක්‍රීඩාවක් කරහන්. මේ ලෝකේ තියෙන හොඳම ව්‍යයායාම වෙන ක්‍රීඩාව තමයි ස්විමින් දන්න තරමින්. මොකද ඇඳේ බර කකුල් දෙක දිගේ යන්නේ නැති නිසා දණිස් අමාරු එන්නෙත් නෑ පහු කාලීනව සහ මුලු ඇඟටම ව්‍යයායාම වෙනවා.

    පීනන එක තමයි බැරිම වැඩේ මචං. :eek: orbitrack එකක් ගත්තා. ඒකෙන් ටිකක් කරනවා. ඒකෙන් නම් කකුල් වලට වැඩි බරක් වැටෙන්නෙ නෑ මචං.
    Orbitrac-Bike.jpg
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    පීනන එක තමයි බැරිම වැඩේ මචං. :eek: orbitrack එකක් ගත්තා. ඒකෙන් ටිකක් කරනවා. ඒකෙන් නම් කකුල් වලට වැඩි බරක් වැටෙන්නෙ නෑ මචං.
    Orbitrac-Bike.jpg

    ඔව්වා පැදෙනවද ශුවර් එකටම? මම දන්න දන්න එකා ගෙදරට ගේනවා ගෙනල්ලා මාස දෙකයි තුනයි. :(:(:(
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව්වා පැදෙනවද ශුවර් එකටම? මම දන්න දන්න එකා ගෙදරට ගේනවා ගෙනල්ලා මාස දෙකයි තුනයි. :(:(:(

    ඇත්ත මචං :eek: දැනටත් අයන් කරපු ශර්ට්, රෑට තෙත ටවල් එක එල්ලන්න පාවිච්චි කරන්නේ ඕක තමයි. :dull:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඇත්ත මචං :eek: දැනටත් අයන් කරපු ශර්ට්, රෑට තෙත ටවල් එක එල්ලන්න පාවිච්චි කරන්නේ ඕක තමයි. :dull:

    ඔන්න ඔය නිසා තමයි මම සතියකට සැරයක් පූල් එකකට බහින්නේ. ඒ පැය දෙක උපරිම පීනලා එනවා.
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Honda thread ekak malli:)
    EK eke bara adu karanne kohomada kiyalaa saahena threads watenava, meka egollanta loku udawwak vey :D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔන්න ඔය නිසා තමයි මම සතියකට සැරයක් පූල් එකකට බහින්නේ. ඒ පැය දෙක උපරිම පීනලා එනවා.

    අපි ඉතිං පීනන්න ගියොත් ජබොක් තමයි මචං. :dull: