ඔබ කියන කතාව හරි. ඒත් අමතක කරන්න එපා ඒ සියල්ලෝම අධ්‍යාපනය ලැබුවේ මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ මුදල්වලින්.
එසේම මම කියන්න උත්සාහ කලේ, නාසා එකේ ප්‍රධාන දැනුම් ධාරාව ලංකාවේ නම්, ඔවුන් අයිති රටට නාසා එක ගේන්න වැඩ කරන්න ඕන.
හොඳම උදාහරණය අපේ අල්ලපු රට ඉන්දියාව. microsoft එකේ හොඳම programmersla...