1. indika_sam

    අහිංසක බල්ලව මරපු අමනයා😠😠😠

    ඉක්මනට මහත් කරගන්න ඕනෙනම්, කිරිපිටි හෝ fresh milk එකට පාන් කැබලි දාලා උදේට කන්න දෙන්න. බලාගෙන ඉන්නකොට (එහෙමම නෑ) මහත් වෙනවා.
  2. indika_sam

    මුස්ලිම් බලය

    හෙට ඉඳල ඌරු මස් වෙනුවට හරක් මස් විකුණනවා කියල බෝඩ් එකක් එල්ලාපන්. ඕකුන් එන්නේ පෝලිමේ.... මේක අපේ රට. උඹට ඕන දෙයක් විකුණන්න උඹට අයිතිය තියෙනවා. කිට්ටුවක හිටියනම් නොකෑවත් ඇවිත් ගන්නවා පැකට් එකක්. ඒ උඹට සපෝට් එකට සහෝ..... ඒ පැත්තේ යන එන අය උදව්වක් කරන්නකෝ...... යාළුවනේ
  3. indika_sam

    හෙට අදිරි නිතිය දාවිද

    ඇඳිරි නීතිය දාන්න තරම් වසංගතය දරුණු වෙලාද ?
  4. indika_sam

    New fashion brand

    sample ෆොටෝ ටිකක් දාන්න. කැමති අය order කරාවි.
  5. indika_sam

    අහිංසක බල්ලව මරපු අමනයා😠😠😠

    සතෙක් වෙලා උපදින්නේ උගේ පෙර වරදකට, එහෙම වෙලත් මිනිස් ගති පෙන්නන්න සමත් උන ඒ සතා තව දුරටත් තිරිසන් ආත්මයක උපදින්න හේතුවක් නැති වේවි. එහෙත්, නමට මනුස්ස වෙලා තිරිසන් වැඩ කරන එවුන් පෙන්නන්නේ වැරදීමකින් මිනිස් ලොව උපත ලැබූ බවද ? ඔබ සැබෑ මිතුරෙක් ලෙස සුද්දට කරන්න ඕන දේ කරලා අර අමනුස්සයාගෙන් තරහ...
  6. indika_sam

    කීල්ස් එකේ බඩු නැතෝ

    වාක්‍ය ගැලපීම නම් අන්තිම සවුත්තුයි නේද ? ආරම්භ කරපු ස්ත්‍රී ලිංග ආමන්ත්‍රණය අවසන් පේලියේදී පුරුෂ ලිංග වෙලා. :rofl: :rofl: :rofl:
  7. indika_sam

    Xiaomi Note 10 Lite

    මේ දවස්වල phone ගණන් වැඩි වෙලා. තව ටිකක් ඉවසන්න පුලුවන්නම් ගණන් අඩුවේවි නේද ?
  8. indika_sam

    Baby Items From Pettah

    මට්ට එකක්ද අපේ එකක්ද දෙමල එකක්ද හොයාගන්න මම භාවිතා කරන සරල උපක්‍රමයක් තියෙනවා. ඒත් ඒක මෙතන ලියන්න බෑ.
  9. indika_sam

    App

    සුපිරිම උපදෙස් ටිකක් සහෝ, සල්ලි මත්තේ නැහෙන්න කලින්, ඒක හොයන ක්‍රමය හොඳට සැලසුම් කරන්න ඕන. එහෙම නැතුව උඩින් පල්ලෙන් අතගාල සල්ලි හොයන්න බැරි උනාම කියල දීපු එකාට විතරක් නෙවෙයි උගේ පරම්පරාවටම බනිනවා. වරද කියල දුන්න එකාගේ නෙවෙයි. අහගෙන හිටපු එකාගෙනේ.
  10. indika_sam

    Baby Items From Pettah

    ඔයාගේ කතාවට 100% එකඟයි. ඒත් අපේ එකෙක්ගේ කඩයක් කොටුවේ හොයන එක කළු නික හොයනවට වඩා අමාරුයි. දන්නා තැනක් තියේනම් දාන්න. ඒක හැමෝටම පහසුවක් වේවි.
  11. indika_sam

    කොරියන් රාමෙන්

    කාලා නෑ බන්. ඒ නිසා වැඩිය විස්තර කියන්න එපා. එහෙම උනොත් වහින දවසට මතක් වෙන්නෙම රමෙන්...... :frown::frown::frown:
  12. indika_sam

    බීලා මාට්ටු

    නඩුව දවසට එක්කගෙන යන යාලුවා විශ්වාසවන්තම කෙනෙක් වෙන්න ඕන. එහෙම නැති වුනොත් දඩය ගෙවනකම් ඇතුලේ ඉන්න වෙනවා. හදිස්සියෙවත් ඌට වෙන වැඩක් මතක් වෙලා ඒකට ගියොත් sorryම තමයි. යාළුවාටත් සුදු අඳින්න කියන්න. හොඳම දේ අදාළ උසාවිය ගාවට 20 හවස 4ට කලින් ගිහින් lawyer කෙනෙක් සෙට් කරගන්න එකයි. එයා අවශ්‍ය දේවල්...
  13. indika_sam

    Questions Publisher network for Sinhala Blog

    සිංහලෙන් දාන contents english වලිනුත් දැම්මනම් හරිනේ.....
  14. indika_sam

    Baby Items From Pettah

    යන පලවෙනි කඩෙන්ම බඩු ගන්න එපා. පස්සේ ගන්නවා වගේ අදහසක් දෙන්න. ඒත් හැම කඩේම බලන්න. එකින් එකට වෙනස් දේවල් නොයෙක් ගණන්වලට තියෙනවා. තොගයක් ගන්න වගේ කතා කරන්න. ගණන් සාධාරණ වුනොත් හා බඩු හොඳනම් හැමදාම එන බව කියන්න අමතක කරන්න එපා.
  15. indika_sam

    Baby Items From Pettah

    prince street ගියාම ගන්න හිතාගෙන නොයන දේවලුත් හොයාගන්න පුළුවන්.
  16. indika_sam

    Questions මේ විදියට බ්ලොග් හදන්න දන්නෙ කවුද?

    දැන් ඒක ලොකු ගැටලුවක් නෙවෙයි. google translate දාගෙන බ්ලොග් එකේ ලියන දේ සිංහලෙන් ලියලා english වලට translate කරගන්න. තමන්ගේම අදහස් වෙන තරමට වටිනාකම වැඩියි.
  17. indika_sam

    Questions මේ විදියට බ්ලොග් හදන්න දන්නෙ කවුද?

    ඉතා හොඳ උපදෙස් ටිකක්. ඒ ටික දැක්කම heart එකක් දාන්න හිතුන. ඒත් අන්තිමට ලියල තියෙන එක දැක්කම බඩ අල්ලාගෙන හිනා උනා. :lol: :lol: :lol:
  18. indika_sam

    සුයිසයිඩ් ගේමක්

    එහෙම කරන්න හරියට කියාදෙන කෙනෙක් ඉන්නවද ?
  19. indika_sam

    සුයිසයිඩ් ගේමක්

    ආසාව ඉෂ්ට කරගන්න ඉතා ඉක්මනින් හැකියාව ලැබේවා..... !!! (ඇතිවෙන්න බෝම්බ සොයාගන්න එක ගැටලුවක් නොවේවා ) :rolleyes::rolleyes::rolleyes:

    No contents