ඒකනම් හොඳ අදහසක්.....
රෝගීන් හෝ සැක සහිත අය හමුවන ප්‍රදේශවල සංචරණ සීමා පනවන නිසාත්, ලොක් ඩවුන් එකක් කරොත් පිට පළාත්වලට ගොස් සිටින අය කලබලේට ගෙවල්වලට එන නිසාත්, දැනට රටේ තියෙන ආර්ථික අර්බුදය නිසාත්, ඇඳිරි නිතිය අවශ්‍ය නෑ කියලයි මම හිතන්නේ.
එහෙත් සියලු දෙනාගේ හා පුද්ගලිකව තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පුරුදු නොකඩවා පවත්වාගෙන යෑම නම් වටිනවා.
චන්දෙ ගැන ඒ ආසන්නයේ පවතින තත්වය අනුව තීරණයක් ගැනීම වඩා ප්‍රායෝගිකයි. එතනදිත් උපරිමය කරන්න සෞඛ්‍ය අංශවල අයත් චන්ද මධ්‍යස්ථානවල සේවයට කැඳවන්න තීරණය කර අවසන්.
කොහොම කිව්වත් රටේ බහුතරයකගේ තියෙන ඉතා ඉහල ප්‍රතිශක්තිය මත අන්රටවල මෙන් ලොකු විනාශයක් කරන්න බැරි වේවි.
.
.
.
.
.
.
(අපතයෝ නම් තොලොංචි වෙන එක හොඳයි )