උබට ඇත්තම කිව්වොත් අපේ ලංකාවේ බොරුවට වියදම් කරලා සිමෙන්ති ක්‍රොන් ක්‍රීට් වලට බර ගනන් යට කරලා මහා ලොකු ගෙවල් හදනවා,එකට ඇමරිකාවේ ගෙවල් ෆවුන්ඩෙශන් එක ශක්තිමත්ව දලා පොලවට ක්‍රොන්ක්‍රිට් දාලා මුලු වලට කණු බීම් දලා බිත්තිවලට ලීඉ ෆ්‍රේම් එක ගහලා බොඩ් එකක් දාන්නේ ඇතුලේ හිස් , අන්න එහෙමයි හදන්නේ වහලෙටත් ඒ බොඩ් එකමයි සමන්ය ගෙවල් වල,
උබත් බොරු වියදම් නැතුව ප්ලස්ටික් සිවිලිමක් දාපන් බය නැතුව, පුලුවන් නම් වයිරින් කරද්දි ඔය ටෙලිෆොන් වයර් ඇන්ටනා වයර් කාමරවලටත් ඇදගන්න ලෙසි එතකොට මතක ඇතුව සත්තු රිංගන්න කිසිම චාන්ස් එකක් තියන්න එපා මචෝ, හොදට හදන්න ජය වෙවා !