SF_යුධ_ප‍්‍රකාශ_කරයි

warwickuni

Well-known member
  • May 21, 2008
    4,360
    1
    4,053
    113
    There is no ban on MP s to go private tours. The problem is when the same MP is a minister at later time and tries to whitewash the person who associated with and the Minister is Minister for Justice. What can we expect from such a justice minister. Earlier Minister for Law and Order did the same thing in the Cabinet without any fear.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    2006 ෆොටෝ ටිකක් :P

    ඇයි මට පුද්ගලික ගමන් යන්න බැරිද වෙන කෙනෙක් එක්ක

    මිට විජේදාස
    :rofl::rofl::rofl:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    sf කියන්නේ මහා අමුතු චරිතයක්.. ඔය යකාට unp එකෙන් ඉල්ලුව නම් සමහර විට රනිල්ටත් වඩා චන්ද අරන් parliment එන්න තිබුනා.. මේ යකා දැන දැනම වෙනම ඉල්ලුවා එක්කොත් මු ඉන්නේ තනි තීරණ වල නැත්තන් අදී තක්සේරුවක.. මට මුගේ දේශපාලනේ නම් හරි යන්නේ නැ..නමුත් මම අදටත් විස්වාස කරනවා යුද්දේ එච්චර ඉක්මනට ඉවර කලේ මු හින්දා කියලා.2lt ඉදන්ම යුද භූමියේම හිටපු හින්දා මුට ඒ හැම සලකුනක්ම මතකයි..ඒවා ඔක්කොම දැනගෙන තමා comand කරලා තියෙන්නේ ගහන විදිහ හදලා තියෙන්නේ.. විජේදාස ගැන කියනවනම් ඔය සීන් එක වෙනකම් මට උගේ එක වරද්දක්වත් click උනේ නෑ...
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    පක්ෂ පාට බදගත්තු අවජාතකයෝ දැන් උබේ REP කපනවා ඇති...වැඩක් නැහැ වැරදි දේ වැරදියි ...රන්ජා ගොන්ජෙක් නෙමේ කියලයි මට හිතෙන්නේ
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    SF පට්ට ඩයල් එකක්නේ බන්. විජේදාසයා මිලියන 500කද කොහේ නඩුවකුත් දාලා තියෙද්දි සුපිරියටම ගේම ඉල්ලනවා. විජේදාස වගේ කාලකන්නි ආණ්ඩුවෙන් අයින් කරලා දන්න ඕනේ.

    මේක හොඳ සාක්ෂියක්. යහපාලනය ඇතුලේ ඩීල් කාරයෝ තියන් ඉන්නවද නැද්ද කියලා රනිල්ගේ කොන්ද පරීක්ෂා කරන්නත් හොඳ අවස්ථාවක්.

    තව හොදම උන් ටික ඇතුලේ .:P
    රාජිත ,රවී ඇතුළු නඩේ ..ඔහොම අයින් කලොත් කවුරු ඉතුරු වෙයිද මන්ද :lol::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    sf කියන්නේ මහා අමුතු චරිතයක්.. ඔය යකාට unp එකෙන් ඉල්ලුව නම් සමහර විට රනිල්ටත් වඩා චන්ද අරන් parliment එන්න තිබුනා.. මේ යකා දැන දැනම වෙනම ඉල්ලුවා එක්කොත් මු ඉන්නේ තනි තීරණ වල නැත්තන් අදී තක්සේරුවක.. මට මුගේ දේශපාලනේ නම් හරි යන්නේ නැ..නමුත් මම අදටත් විස්වාස කරනවා යුද්දේ එච්චර ඉක්මනට ඉවර කලේ මු හින්දා කියලා.2lt ඉදන්ම යුද භූමියේම හිටපු හින්දා මුට ඒ හැම සලකුනක්ම මතකයි..ඒවා ඔක්කොම දැනගෙන තමා comand කරලා තියෙන්නේ ගහන විදිහ හදලා තියෙන්නේ.. විජේදාස ගැන කියනවනම් ඔය සීන් එක වෙනකම් මට උගේ එක වරද්දක්වත් click උනේ නෑ...

    Great military leader but a failed politician.
    This time Wijedasa got owned :)
     
    Last edited:

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    තව සන්දර්ශණක් පටන් අරං ....... අයවැය පැත්තක තියලා මේක බලන්න......
    යහපාලනය නිව් එපිසෝඩ් වික්ටොරි ස්ර්වන්ට්ගේ ඇමරිකන් සවාරිය
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,662
    113
    මරුසිරා;19404008 said:
    තව හොදම උන් ටික ඇතුලේ .:P
    රාජිත ,රවී ඇතුළු නඩේ ..ඔහොම අයින් කලොත් කවුරු ඉතුරු වෙයිද මන්ද :lol::lol:

    හොරු ටික අයින් කරාම පාර්ලිමේන්තුවෙන්ම මහින්දවයි නාමල්වයි ඉතුරුවෙයි :cool::cool:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    තිලක් මාරපණ වගේ විජේදාස රාජපක්ෂත් මහත්මයෙක් වගේ ඇමති කමෙන් ඉල්ලා අස් වෙයි කියලා බලාපොරොත්තු වෙමි. :(
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    හොරු ටික අයින් කරාම පාර්ලිමේන්තුවෙන්ම මහින්දවයි නාමල්වයි ඉතුරුවෙයි :cool::cool:

    නාමල් පොඩි කාලේ සීනි බෝතලෙන් හොරෙන් කනවලු ඒක නිසා මහින්ද විතරයි බොල ඉතිරි වෙන්නේ...
    මහින්ද නෙමෙයි පැරදුනේ මේ රටයි පැරදුනේ..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    පැටියා;19404197 said:
    තිලක් මාරපණ වගේ විජේදාස රාජපක්ෂත් මහත්මයෙක් වගේ ඇමති කමෙන් ඉල්ලා අස් වෙයි කියලා බලාපොරොත්තු වෙමි. :(
    යහපාලන චන්ද අපතෙ යයි වගෙ. අනුර කේස් එක ඇදපු වෙලාවෙ කවුරුත් ගනන් ගත්තෙ නැහැ
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292

    :yes::yes: