MY DEAL හොර හම්බ ගුබ්බැයම: එපා එපා

redhat

Well-known member
  • Aug 2, 2008
    3,139
    2,538
    113
    Redhat lab - Aukland
    MY DEAL හොර හම්බ ගුබ්බැයම: එපා එපා

    මචන් පොඩි දෙයක්

    උඹල ත් මේ MY DEAL කියන හොර හම්බ ගුබ්බයමට අහු වෙන්න එපා.... මුගේ වෙබ් එකේ තියන දේවල් උඹ වෙන වෙබ් වල බලපන් ගාන ඊට වඩා අඩුයි. මුන් බොරුවට ලොකු ගණන් දාල ඩිස්කවුන්ට් දෙනවා කියලා හෙන බොරුවක් කරන්නේ
    අහු වෙන්න එපා

    මේ තියෙන්නේ මයි ඩීල් එකේ ගාන.මේක සිංගර් එකේ මීට වඩා අඩුයි
    vnoy2h.jpg



    සිංගර් එකේ ගාන
    30u7cdu.jpg


     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,139
    2,538
    113
    Redhat lab - Aukland
    වෙනස රුපියල තමා
    නමුත් මුන් බොරුවට ලොකු ගානක් පෙන්නලා අඩු කරා කියලා අර ගානට දෙන්නේ


    එක රැවටීමක් නෙමෙයිද ?

    අනික ඕක හම්බ
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපෝ ඕකුන් හෙන බොරු කරන්නේ... මමත් ස්විස්ගියර් බෑග් එකක් ගන්න බැලුවා.. 6500 එක 4500 ට දාලා තියෙනවා.. නිකමට පී.ජී මාටින් එකේ බැලුවා.. උන් බෑග් එක 4000 ට දුන්නා..
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    හැම තැනම හොරුනේ බන් ඉන්නේ මේ ලංකාවේ !
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,773
    2,800
    113
    MyStore ekai myDeal ekai dekama karanne mobitel eken. Hebei myDeal eka nam thani boruwa karanne. Thiya badu wala quality eka anthima baalai. Godak As Seen On Tv kiyala gahala thiyena badu wala patta charter replica thamai denne. Anika oke deal price kiyala denne normal price ekama thamai. samahra welawata etath wada wedi. Anika oken baduwak ganna giyahama hena wela polime inne one. Mama nam oken ganne hadisiyata ebay eken gennana beri item witharai.
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ඔය හොර වැඩ දැන් හැම site 1 ම කරනවා. ඔය පොඩි පොඩි ඒවා (watch, usb light ) තියනවා ebay 1 පට්ට අඩුවට.
    ලොකු ගණන් දාලා පොඩි ගානක් අඩු කරනවා. හැබැයි ඒ ගාණ සමහර වෙලාවට market 1 තියන ගාණටත් වැඩි.

    ඕවා ගැන කතා කරලා වැඩක් නෑ බන්.:(:(
    ඔය site වල biscuit විකුණන්නන දැම්මත් ගන්න ඕන තරම් කට්ටිය ඉන්නවා.
    එකෙන් ලැබෙන ලාබෙට වඩා වැඩි ගැන යනවා ඒක ගෙන්න යන්න. :lol::lol::lol::lol:
     

    cmkmagic

    Active member
  • Nov 6, 2015
    359
    97
    43
    වෙනස රුපියල තමා
    නමුත් මුන් බොරුවට ලොකු ගානක් පෙන්නලා අඩු කරා කියලා අර ගානට දෙන්නේ


    එක රැවටීමක් නෙමෙයිද ?

    අනික ඕක හම්බ
    mobitel hamba ubata pissuda
     

    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    Math Adidas perfume ekak gatta melo suwandak ne. Cargills eken a brand ekama gatta mara quality. Habaei samahara badu tiyanwa podi wasiyak tiyanwa, Godak ma credi card offers tiyanwanm.