මම නම් රේප් නෙවෙය් කට කැපුවත් කියන දේ කියනවා බන්
දකුණේ නෙවෙය් කොහෙත් හැමෝම කපටිය් හැබය් දකුණේ උන්ගේ පොඩ්ඩක් කපටිකම / කොහොමහරි ගේමක් ගහල උඩට යන එක තියෙනවා ඒ වගේම ඉරිසියාව කුහක කම පොඩ්ඩක් වැඩිය්
හැබය් උන්ගේ ලග හොද දේවල් ගොඩකුත් තියෙනවා අඩු පාඩු හදුනා නම් පට්ට
ඇත්ත ඒක