කසාද බදිනවා

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    අනේ සොරි මචං, මටනං එන්න වෙන්නෙ නෑ, මාසෙ අන්තිමනේ ඔෆීස් එකේ වැඩ වැඩියි. පොඩි එකා බලන්නවත් එන්නම්.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    අනේ සොරි මචං, මටනං එන්න වෙන්නෙ නෑ, මාසෙ අන්තිමනේ ඔෆීස් එකේ වැඩ වැඩියි. පොඩි එකා බලන්නවත් එන්නම්.

    අනේ මචං කොහොම හරි එන්න ට්‍රයි එකක් දීපන්....
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,993
    34,420
    113
    බැඳපු නැති උන්ට ගෑනි කියන්නේ නෑ කෙල්ලෙක්ව ගේනවා කියපන් :P බැන්දට පස්සේ එයාව ගෑනියෙක් කරන එක තමා උඹේ වගකීම :D

    ගෑනියෙක් ගේනවද දන්නෑනේ.:lol::lol::lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    බැඳපු නැති උන්ට ගෑනි කියන්නේ නෑ කෙල්ලෙක්ව ගේනවා කියපන් :P බැන්දට පස්සේ එයාව ගෑනියෙක් කරන එක තමා උඹේ වගකීම :D

    ගෑණියෙක් කරපු එකෙක් ගේනව ඇත්තෙ කොටිම්ම කිව්වොත් "කොරපු ගෑණියෙක්"
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    21567962.gif

    4608381.gif

    තුඃ නොදකිං...!! ප්‍රසිද්ධියේ වනචර වෙලා...!!
    තුඃ...