1. Sri_Sampath

    බේරෙන්න ලේසිම ක්‍රමේ මේක තමයි

    බේරෙන්න ලේසිම ක්‍රමේ මේක තමයි මේ විදියට කලොත් ලෙඩ උනත් බය වෙන්න දෙයක් නෑ ICU තියෙයි ඉතුරු වෙලා මිනිස්සු තොග පිටින් අවොත් තමා ඉස්පිරිතාල වල ඉඩ නැතුව මිනිස්සු මැරෙන්නේ :yes::yes: Health Promotion Bureau Science website
  2. Sri_Sampath

    කොරෝනා වලට බේත් කරන එවුන්ට වෙන දේ ?

    එහෙම එකක් නෙවෙයි නේද කියල තියෙන්නේ , ගොඩක් වෙලාවට තමන්ගේ නෑයෝ, යාළුවො දන්නවා වැඩ කරන unit එක :( IDH එකට වැඩට යන එවුන් දිහා බලන්නෙත් එහෙම IDH පැත්තේ ගෙවල් ගන්නෙත් නෑ සමහරු
  3. Sri_Sampath

    ඔන්න පටන් ගත්ත

    ඔන්න පටන් ගත්ත Quarantine Process Handling by Sri Lanka Navy
  4. Sri_Sampath

    මේ යෝජනාවට කැමති කවුද

    යකෝ මම කිව්වේ මේක :angry::angry::angry:
  5. Sri_Sampath

    Airport closure

    උඹට දැන් මෙහෙ එන්න බැරි උනොත් .. ඒකට :lol:
  6. Sri_Sampath

    මේ යෝජනාවට කැමති කවුද

    උඹ කැමති නැද්ද :shocked:
  7. Sri_Sampath

    කොරෝනා වලට බේත් කරන එවුන්ට වෙන දේ ?

    කොරෝනා වලට බේත් කරන එවුන්ට වෙන දේ ? ඔව් මං මහනුවර COVID19 Suspected රෝගීන් සිටින වාට්ටුවේ සේවය කරන Nursing Officer කෙනෙක් බව සැබෑවකි.. වෙනදා පොටෝ එකක් ගහලා FB දාන්නෙ බොහොම සතුටින්.. නමුත් අද මේක දාන්න සිදුවුනේ කලකිරීමක්, දුකක්, වේදනාවක් හිත ඇතුලින් කකියමින්... අභිමානවත් හෙද වරයෙක් වශයෙන්...
  8. Sri_Sampath

    මේ යෝජනාවට කැමති කවුද

    මේ යෝජනාවට කැමති කවුද :yes::yes::yes::yes:
  9. Sri_Sampath

    කිරිපිටි යනු අත්‍යාවශ්‍ය දෙයක් නොවන බව අ&#3508

    :sorry::sorry::sorry: මොනවා හරි ජරාවක් ඇති එහෙනම් :shocked:
  10. Sri_Sampath

    රාවණ පරපුරේ අපි

    රාවණ පරපුරේ අපි
  11. Sri_Sampath

    corona in North Korea

    :yes::yes: ආතල් එකට share කලේ :cool:
  12. Sri_Sampath

    corona in North Korea

    :sorry::sorry:
  13. Sri_Sampath

    කිරිපිටි යනු අත්‍යාවශ්‍ය දෙයක් නොවන බව අ&#3508

    කිරිපිටි යනු අත්‍යාවශ්‍ය දෙයක් නොවන බව අ&#3508 කිරිපිටි යනු අත්‍යාවශ්‍ය දෙයක් නොවන බව අපේ මිනිස්සුනට තේරුම් ගොස් ඇත
  14. Sri_Sampath

    corona in North Korea

    :sorry::sorry::sorry:
  15. Sri_Sampath

    private ජෙට් වල ආපු රටවිරුවෝ

    පොඩි ළමයින්ට මොනවත් වෙන්නේ නෑ, එයාල කරන්නේ බෝ කරන එක විතරයි වැඩියම අමාරු වෙන්නේ 80 ක් වගේ වෙන කට්ටියට :sorry:
  16. Sri_Sampath

    ලස්සන දොස්තර නෝනා

    :shocked: ඒ මොකක්ද
  17. Sri_Sampath

    රට ඉදන් ආපු 3ක් +

    උන් ට sure එකට ඇත්තේ වෙන ලෙඩ , රට ඉදන් ආපු සෙට් එක තමයි ඉතිං :( වෙලාවට ගෙවල් වලට යැව්වේ නැත්තේ :baffled:

    No contents