මට Credit Card එකක් ගන්න ඕන ! මොනවා හරි, ගත්තොත් Installment විදියට ගෙවන්නයි, Interest Free Plan තිබ්බොත් Use කරන්නයි.
මන් දැනට ගනු දෙනු කරන බැංකුව වෙන්නේ BOC එක. එකෙන් Card එකක් ගන්න අහල බලන්න හදන්නේ.
ස්ථිර Job එකක් නැහැ. ව්‍යාපාරයක් තියෙන්නේ සහ ඉඩම් වල පොල් අදායම් තියෙන්නේ.