නංගිගේ වෙඩිම ජනවාරි. පරම්පාරාවටම හම්බුන එකම කෙලී නිසා ලොකු අයියා වසයෙන් මම හොදටම වෙඩිම කරලා දෙන්න ඉන්නේ
අද ගියා මුලින් හොටෙල්ස් බලන්න කියලා. හෙන ගනන් ඕයි ප්ලේට් එකක්. රුපි 10000 පනිනවා රජයේ ටැක්සුයි අරවා මේවා එකතු වෙද්දි මොන තැන බැලුවත්. කොලඹ ඉදන් හලාවත මීගමු වෙනකං ගියා. අවම 250ක් එනවා. කැමට...