කොල්ලොන්ට උපදෙසක්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,822
    39,780
    113
    Homagama
    අඩුම වැඩ 6ක් හරි පාස් එකක්⁣ හොයාගනින්. ඉගේනිම පට්ට වැදගත්. නූගත් ගෑනු කියන්නේ එකෙන්ම වසංගත


    FB-IMG-1662211098024.jpg
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එහෙම හිතන්න එපා, ඉගෙනිම නැහැ කියලා ඇය හො ඔහු මෝඩයෙක් නෙවෙයි.
    නමුත් ඉගෙනගන්න අකමැති බහුතරයකට සහකම්පනය, තීරණ ගැනීම වගේ දේවල් හරියට කරගන්න බෑ..
     
    • Like
    Reactions: Daminduwa

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,318
    1,696
    113
    Gotham City 👁
    නමුත් ඉගෙනගන්න අකමැති බහුතරයකට සහකම්පනය, තීරණ ගැනීම වගේ දේවල් හරියට කරගන්න බෑ..
    අධ්‍යාපනයෙන් පුලුවන්ද කෙනෙකුගේ ගති ගුණ මනින්න, අනික මේ කියන්නේ ලංකාවේ අධ්‍යාපනය ගැන.