රජයේ බැංකු දෙකට සොට් එක දුන්නා නේද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    therune na

    පැහැදිලි නෑ.

    පැහැදිලි නෑ.

    තේරුනේ නෑ

    Wada karana unta 20% Kotas deela Wikunannada Hadanne

    තේරුනේ නෑ...🤔

    FB-IMG-1661849994440.jpg


    ආරම්භය ගත්තා. Rest is history.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,644
    87,009
    113
    ආශ්චර්යමත් රටක
    දැන් ඕක බලලා බයි හැත්ත ගිහින් සල්ලි තැන්පත් කරයි බැංකුවේ කොටස් ගන්න බලාගෙන. 🤭 මං මේ කල්පනා කරන්නෙ මගේ හරි පවුලෙ කාගෙ හරි සල්ලි තියෙනව නං විත්ඩ්‍රෝ කරන්න කියලා.

    එන පොට හොඳ නෑ වගේ.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    FB-IMG-1661849994440.jpg


    ආරම්භය ගත්තා. Rest is history.
    ස්තූති මචං උඹට... පීස් මේක දන්න එකෙක් පුළුවන් නම් පැහැදිලි කරලා දෙන්නකෝ මොකද්ද මේකෙන් වෙන්නේ කියලා...🤔
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අනිවා.... සල්ලියි පඩියි වෙනුවට බංකොලොත් බැංකුවක ශෙයාර්ස් හම්බෙන්නත් පුලුවන්.
    ඔය බෑන්කු දෙක බන්කොලොත් වුනොත් පුතෝ ඈල්වතුරේ පොගවලා පාන් වත් කන්න වෙන්නේ නෑ.. මම දෑක්කා කුමාරස්වාමී කියලා තියෙනවා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න එපා කියලා සිස්ටම් එකම වෑටේ කියලා.. ඔය බෑන්කු දෙක වෑටුනොත් සොත්ති තමා