Sinduwen Sinduwa II

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත
ඔබෙ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පත

මද පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම්
සඳකිරණ මොටද ඔබ මගෙ තනියට ලඟ නැත්නම්
එලි කරමි මගේ ලඟ ඇති ආදරයේ වත්කම්
පැල්පත ද මට හොදයි මිහිරියෙ එක හිත ඇත්නම්
 

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,998
    20,189
    113
    Panadura
    මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා
    හොඳ පරිස්සමෙන් ඉඳපන්
    මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ
    උඹ මූදුකරේ තනියෙන්
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
    රුදු සපුන් නිබඳ සරනා බිමේ

    ඔබේ සිනා වත - මගේ නවාතැන
    අරුණු විහිදුවාවී
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    වැසිදාක තුරු යාය පීරා~
    අතුරාන පිණි සීත සීරා..
    දෑස හමුවේම උතුරාන දුටුවා එදා~
    ආදරේ රෑ පුරා..
    smiley-next.gif

     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්
    බියද දැනේ දුකද දැනේ
    රුදුරු වුනේ ඇයි හිමිසඳුනේ.......
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද
    ඇල් සුලඟත් රළුයි කියා සිහිල නොවින්ද
    කෝල කොමළ නංගියෙ නුඹ හිසට ගත්ත මහ බර කන්ද
    අදහන්නට පුළුවන්ද..
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    දෑස නිලුපුල් තෙමා
    කඳුලු මුතුවැල් සලා
    දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ
    හඬනු මනමාලියේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,189
    113
    Panadura
    යන්න එපා ඉන්න නගේ
    තරහා මොටද හදේ
    නිතබ සලන සලන
    රූ සිරි යුත් නුබෙ වරුණේ
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    නන් සුරන් බැතියෙන් පිදු සරු පින් බිමක් විය මිහිතලේ
    රන් සඳක් විලසින් දිලේ එය මේ අපේ තුන් සිංහලේ

    දෙස් විදෙස් පතලාවූ කිත් යසසින් පසුබා සැදී
    මී මුතුන් සුවහස් ගණන් විය මව් බිමේ නාමෙන් බැඳී
    සීහළේ සුවදින් ලැබූ නව ජීවයෙන් පිබිදී නැගී
    උන් මලත් අපගේ විකුම් බිම සාදා නොනිදා හිඳී​
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ම්මික මල්ලී ඔයා මොකද කරන්නේ..
    පුළුන් වළා යටින් හොරෙන් එබිල බලන්..
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    දෑසම රිද්දන හසගන තාලෙට
    පාද නගාගෙන කවුද හැබෑටම මේ යන රන් ළන්ඳා…
    කිව්වානාහන මේ මගෙ දෑසම
    ඇසිපිය නොහෙළනවා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,189
    113
    Panadura
    නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ
    සුවඳ ආදරයේ මිලිනවී සැඟවේ
    වස්සානෙ ආයෙත් එන්නෑ
    කවදාවත් අප හමුවන්නෑ
    වස්සානෙ ආයෙත් එන්නෑ
    කවදාවත් අප හමුවන්නෑ
    මගේ කැලෑ මලේ
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ළඟින් මගේ ඔබ සතපා
    හදින් මගේ කතා කළා
    හදට ඔබේ නොදැණුනාද
    මගේ ආදරේ
    මගේ ආදරේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ටකින් එහා ඉඟිලී තනිවෙන්න බෑ~
    සිතකින් නොවේ කිසිදා හැරයන්නේ මා..
    අද මෙන් ලඳේ හෙට නෑ හමුවන්නේ මා~
    ගෙන යමි ඔබේ ආදරේ ..
    smiley-next.gif

     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ආලකමන්දා මාලක පන්නා
    මෝහන දෑසින් පාලා නුරා
    පා නුරා පාලා නුරා පා නුරා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    රැය එළිවී දින සතකින් යලි ශනිදා ඒවී~
    කල්ප සතක් මට දැනුනාවේ..
    කල්ප ගෙවී දින සතකින් යලි ශනිදා ඒවී~
    ඔබ නොලසා ඉන්න දයාවී..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,189
    113
    Panadura
    වස්සානේ එක ලස්සන දවසක හිරිපොද පිනි වැටුනා
    ඒ පිනි බිදු පෙල ඔබ නෙතු අග රැදි මුතු කැට සේ දිලුනා
    වස්සානේ එක ලස්සන දවසක හිරිපොද පිනි වැටුනා
    ඒ පිනි බිදු පෙල ඔබ නෙතු අග රැදි මුතු කැට සේ දිලුනා
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්
    ආදර පවනින් නොසැලුනු මා රුව කලබනු නොහැක ඉතින්

    ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා නිදහස අගයන්නෙම්
    ලඳකගෙ සෙනෙහස නොප
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    පිපුනු මලක හැඩ දෑස සලා~
    සිතුම් විහඟ කැල වසඟ කලා..
    මඟතොට රැඳි නෙත් දහස් වසා~
    මතකද අප නෙතු කතා කලා..
    smiley-next.gif