1. Pissu_Matta

    හේ අජන්තා රණසිංහ නම් විය....

    අපේ මිනිස්සුන්ගේ සුන්දර හැඟීම් යටපත් වෙලා ගිහින් මචන් :(
  2. Pissu_Matta

    මේ ඔක්කොම ගතිගුණ තියෙන කෙල්ලෙක් උඹටත් ඉන&#353

    එක සැරයකුත් කිව්වෙ බං, උඹට හම්බවුනොත් කියපං
  3. Pissu_Matta

    පිරිත..... උදවු.........

    4TjAgIZuZAs
  4. Pissu_Matta

    හේ අජන්තා රණසිංහ නම් විය....

    දුක හිතන්න එපා මචං. දැන් ඉන්න ළමයින්ට සාහිත්‍යය, රසවින්දනය ගැන කියල දීල නෑ. ඒක නිසා ඒගොල්ලන්ට ගීත රසවින්දනය ඉතාම අසීරුයි. ඒ ළමයි කැමති හුදු ශබ්ද රසයට සීමා වුනු, නටන්න පුළුවන් ගීත වලට. වැරැද්ද එයාලගේ නෙවෙයි. අපේ සාහිත්‍යය, රසවින්දනාත්මක හැකියාවල් අධ්යාපනයෙන් ඉවත් කරපු කාලනණ්නි සෙට් එක තමා ඕවට...
  5. Pissu_Matta

    කොන්ඩේ......................

    PM එකක් එවල ඇති. යාලුවට එහෙම කරන්න කියපන්. එක පාරක් කරල හරි ගියේ නැත්තං කියපන් පුළුවන් තරම් පින් දහම් කරල, හැකි වෙලාවක පන්සලට ගිහින් බෝධිය මුලදි ඒ කිව්ව විදිහට පින් දෙන්න කියල.
  6. Pissu_Matta

    Sinduwen Sinduwa II

    නිහඩ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ බඹර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවද වාගේ
  7. Pissu_Matta

    ඊලගට මත්තල

    මේ ආණ්ඩුවට ඒකවත් කරගන්න බෑ නෙ :lol:
  8. Pissu_Matta

    ත්‍රිත්ව විද්‍යාලයට අපේ ප්‍රණාමය!!!

    තාත්ත ලෙඩෙන් මැරුනා, පොඩි එකාව නොමරා මරන්නෙ නැතුව, මෙහෙම පිහිටක් වෙච්ච එක ලොකු දෙයක්. ට්‍රිනිටි විද්යාලයට ප්‍රනාමය.
  9. Pissu_Matta

    SQL වැඩ්ඩොන්ගෙන් උදව්වක්

    table structure එක දාපන්. අපි අංජනමෙන් බලලද උඹට උදව් කරන්නෙ?
  10. Pissu_Matta

    මෙන්න_කෙල්ලෝ

    නියම කෙල්ලෙක්
  11. Pissu_Matta

    Sinduwen Sinduwa II

    වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ ලවැලි තලාවක විපුල කුසුම් මත අතිනත ගෙන පෙර නොකී කතා අසා අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු ලා සඳ නැගෙනා.. හෝරාවේ..
  12. Pissu_Matta

    කෙල්ලව පදිරි කලා . .

    ජාති bump
  13. Pissu_Matta

    Tax hike ::: Again

    :yes: :(
  14. Pissu_Matta

    ජවිපේ_මොනවද_කරේ

    ඉතිං බං උඹ දැන් ඔය උන් කලාය කියන ඒව කලේ ආන්ඩු බලයක් තිබිල නෙවෙයි නේද? දැන් බැරි මොකෝ? 'වෙලාව ආවම' කියන්නෙ නැකතට කරන්නද බලාගෙන ඉන්නෙ?
  15. Pissu_Matta

    credit card help !!

    ක්‍රෙඩිට් කාඩ් වලින් ගන්න 0 ඉන්ටරෙස්ට් ඒවට අදාලයි මචන්. වෙනත් ගෙවීමේ ක්‍රමවලට ගන්න පුළුවන්ද කියන්න දන්නෙ නෑ.
  16. Pissu_Matta

    Tax hike ::: Again

    මිනිස්සුන්ව හූරන් කාල තර වෙන කට්ටියකගෙන් වෙන මොනවද බලාපොරොත්තු වෙන්නෙ?

    No contents