ඉන්දියන් ගිවිසුමට සැරසෙමු
ඉන්දියන් ගිවිසුමට සැරසෙමු
අපේ රටේ මහ එකෙක් පිටරටකට ගියොත් අපේ ප්‍රවෘත්ති වලට කියන ජනප්‍රිය වචන සෙට් එකක් තමයි එරට ආයෝජකයින් විශාල ප්‍රමාණයක් මෙරට ආයෝජනයට කැමැත්ත පළ කලහ..ඇත්තටම ඒ යන යන සැරේට එනව කියපු උන් ආවනං මං හිතන්නෙ මෙහෙ බල්ලොන්ටත් වැඩිය ලොකු ප්‍රමාණයක් ආයෝජකයො...