1. C

    තාරු (නවකථාව )

    ගෙදර ගිහින් එන ගමන් බන් හෙට අප්ඩේට් කරනව
  2. C

    හිතට එන ලස්සන අදහස් දාමු බලන්න

    දුක් වුනෙමි එදා අනාථ උන් දැක අම්මත් නෑ අප්පත් නෑ කැලේට කොලේට පව් දුක් වෙමි අද මගේම උන් දැක අම්මත් ඔෆිස් අප්පත් ඔෆිස් තනියට නැනී පව්
  3. C

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    අපේ කොල්ලොන්ට අත් දැකීම් මදි බං මේ ටීම් එක මේ විදියට 2030වෙනකල් ගැහුවොත් අපේ එව්වොන්ට ගහ්න්න එවුන් පිටසකවලින් තමා ගේන්න වෙන්නෙ.මොකද අත්දැකීම් තියෙනෙ එතකොට
  4. C

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    අපේ උන් පලවෙනි දෙකම පැරදිලා ඊලග තුන ගහන්නලු ඉන්නෙ ..
  5. C

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    අනේ මන්ද බං එක මැච් එකක් ගහල ලොරි ටෝක් නම් දෙනව පාටි දාගෙන කෝච් වෙනුවෙන් ගැහුව අරක මේක කියල ..මැච් බලනවටයි මුන්ට පඩි දෙන්න බදු ගෙවනවටයි අපට ගහන්න ඕන...හිත රිදුනු කීඩා ලෝලියෙක්
  6. C

    එලකිරි ලයික්

    එලකිරි පොස්ට් ත්‍රෙඩ් වලට ලයික් කරන්න බටොන් එකක් දැම්මොත් හොඳ නැද්ද හා?
  7. C

    තාරු (නවකථාව )

    3 පොඩිනා සකස් කර දුන් මද රස්නෙ වතුර ගතට වැටෙන විට සනීපය.නාගන්නට පවා සිදුව ඇත්තේ වාඩි ගෙනය.කණ්නාඩියෙන් පෙනෙන තම රුව දෙස ඈ බලා සිටියා ය.පපුවේ වම් පසට වන්නට පිහිටි අසාමාන්‍ය රත්පැහැ උපන් ලපය ඇස ගැටුනේ අහම්බෙනි.කුඩා කල රෝගී තත්ත්වයක් සේ සිතා බෙහෙත් ගන්නට පවා ගිය හැටි මතකය.ඒත් එය ඇස ගැටෙන මොහොතක්...
  8. C

    තාරු (නවකථාව )

    ටයිප් කරමින් ෆ්‍රෙන්ඩ්ස් ..මේක ටිකක් වෙනස් කතාවක් විශේෂ යෙන් ඉතිහාසගත දේවල් ලියදදි මට අත්දැකීම සහ සමහර විශයානුබද්ද කාරණා ගැන දැනුම මදි කියල හිතුන වෙලාවල් තිබුණා .ස්මහර දේවල් ගැන නම් කියවල ඉගෙන ගත්ත ඒත් හැමදේම එහෙම ගොඩ දාගන්න අමාරුයි.ඒ නිසා කතාව කියවන් යද්දි නොගැලපීම් වැරදි තිබුණොත් සමාවෙන්න ඕන.
  9. C

    තාරු (නවකථාව )

    2 තරුණයා බැස යන තැන දන්නා නිසා තාරුකා අවසන් වරට් ඔහු දෙස බැලුවාය .ඇස් ගැටුනේ නොසිතූ මොහොතකය.මූණේ යන්තමින් සිනාවක් හුවමාරු වුණි.ඊළඟ මොහොතේ ඈට ලැජ්ජා සිතුනි.බසයෙන් බැස ගත් පසුවත් ඔහු තමා දෙස බලනු තාරුකා දුටුවාය.මොකක්දෝ හුරුපුරුදු ගතියක් ඒ මුහුණේ ඇතැයි තාරුකා සිතූ වාර අනන්තය එනමුත් එය මේ යැයි කියා...
  10. C

    තාරු (නවකථාව )

    ස්තූතියි :love:
  11. C

    තාරු (නවකථාව )

    පළමු පරිච්ඡේදය තාරුකා නිවස අසලින්ම බසයට ගොඩවුණේ අත් වාරුවේ ආධාරයෙනි .වෙනදා මෙන්ම සෝමෙ මාමා වෙන්කරගෙන ආ ආසනයේ ඈ අසුන්ගත්තාය.වම් පාදයේ ආබාදය උපතේ සිටම පැවත ආවෙකි.විවිධ වෙදැදුරන් හමුවට ගියත් ඉන් සෙතක් වූයේ නැති වග දැනුම් තේරුම් ඇති කාලයේ සිටන් ඈ දැන උන්නාය.අහිමි පාදයට වඩා...
  12. C

    සිහිනයකි ජීවිතේ (නවකථාව )

    මීළඟ නවකථාව සමඟින් මුණගැහෙමු ෆ්‍රෙන්ඩ්ස්
  13. C

    ඉතිහාසයේ නොවිසඳුණු ඛේදවාඡකය .......Dyatlov Pass 1959

    ඩෝඩෝ ඉතිං කොහොමත් ඉතිහාස ගත කුරුල්ලෙක් නෙව.යසයි වැඩේඈ.ඉස්සරහට ඉතුරු අබිරහස් ටිකත් ලියපං ඔන්න.

    No contents