1. C

    අහිමි

    කඳුළු පිනි කැට දිලෙන නෙත් යුග විහිද සිව්කොන සිසාරා සොයා ගන්නට තනයි වෙහෙසී හැංගිලා ඇති හිනාවා සිතින් හඬමින් වතින් හිනැහෙන මහාමායාවනි සදා සුනෙර කිසිලෙද මහත් වන්නෙද නුඹේ සෙනෙහස් කඳු වසා ගිලන් පුතු ළඟ නොහඬනා නුඹ ගෙනා සවියෙන් දිරිලබා අර බලන් ජීවිතය අයදින සිඟිති තරු නෙත් හිනැහෙනා ඳඟකාර ගත්...
  2. C

    සිහිනයකි ජීවිතේ (නවකථාව )

    ආයෙ මොනා හරි ලියන්න ඕන බොලව්
  3. C

    සිහිනයකි ජීවිතේ (නවකථාව )

    Tx මම ඒ ගැන හිතල බලන්නම් මචෝ කතාවෙ ගෝ එක ඒක නිසා වෙනස් නොකලෙ..
  4. C

    සිහිනයකි ජීවිතේ (නවකථාව )

    මචා පොතේ පිට කවරෙට සඳනි නංගිගෙ පොටෝ එකක් දාමුද:yes:
  5. C

    CV Joints Replace කරපුවම පොඩි Vibration එකක්

    කීයක් ගියාද බං ඔය සැට් එක දාන්න මටත් දාගන්න වෙලා
  6. C

    සිහිනයකි ජීවිතේ (නවකථාව )

    Pdf අප්ලොඩ් කරන්නෙ කොහොමද බං ඩ්‍රයිව් එකට අප්ලෝඩ් කරල ලින්ක් එක දාන්නද
  7. C

    සිහිනයකි ජීවිතේ (නවකථාව )

    ස්තූතියි මචංලා
  8. C

    සිහිනයකි ජීවිතේ (නවකථාව )

    PDF එක රෑට දාන්නම්
  9. C

    CV joint replacement cost

    CV ජොයින්ට් හතර දාල එන්ජින් මඋන්ට් චෙක් කරගන්න කීයක් වගේ යයිද බන් කාර් එකක
  10. C

    සිහිනයකි ජීවිතේ (නවකථාව )

    මගෙ පළවෙනි නවකථාව එලකිරියට තමයි ලීවෙ.ඉතිං දිගටම මගෙත් එක්ක ඉඳපු හැමෝටම ස්තූතියි කිව්වා ඔන්න..ගුණ දොස් කීවොතින් ඉස්සරහට නිර්මාණ කරද්දි වැදගත් වෙයි.
  11. C

    සිහිනයකි ජීවිතේ (නවකථාව )

    දාහත් වන පරිච්ඡේදය අම්පාර දිස්ත්‍රික්කයෙ පාසලකට මදාරාට ස්තානමාරුවක් ලැබී තිබුණි .සේවාකාලය වසර පහකට ආසන්නය.ඉගැන්වීම් කලේ කැපවීමෙන් යුතුව රටට ණය නැතිව ගෙවූ වැටුපට සාධාරණ ලෙසිනි.ශ්‍රීලංකාවේ ඕනෑම තැනක සේවයට බැඳී ඉන්නා නිසා කොහෙද කියන තැන අනුව නැ බෑ කියන්නට බැරිය.හිතට ඇති ගැටලුව නම් මේ හදිස්සියේ තමා...
  12. C

    සිහිනයකි ජීවිතේ (නවකථාව )

    අවසන් කොටසින් හමුවෙමු
  13. C

    සිහිනයකි ජීවිතේ (නවකථාව )

    කවීශ ට වූ කරදරය නිසා ලොක්කී දුකින් ඉන්නා හැටි බලන්නට දුකය.ඒත් කවීශ ගේ පවුලේ අයවලුන් අපට සැලකූ හැටි හරි නැහැ අම්මා සිතුවාය.මේ කිසිවක් කලින් සැලසුම් කොට සිදුවූවා නොවේ.කවීශ ගේ ආගමනයෙන් ලොක්කීගේ ජීවිතය සතුටින් පිරුණු වග ඇස් ඉදිරිපිටම දක්නට තිබුණි .අද ඒ සතුට හොරු ගෙන ගියා වාගේය. “ලොකූ ඉස්කෝලෙ යන්න...
  14. C

    සිහිනයකි ජීවිතේ (නවකථාව )

    පහලොස්වන පරිච්ඡේදය කීපවරක්ම කවීශ මල්ලී අමතන්නට උත්සාහ කලත් ඔහු ගේ දුරකථනය ක්‍රියාවිරහිත වී ඇත.පාරවත් වරද්ද ගත්තද දන්නෙ නෑ. නොදන්නා අංකයකින් පැමිණි දුරකථන ඇමතුමට ඈ පිළිතුරු දුන්නේ ය. “කොහොමද ලොක්කි ජොලියෙ ඉන්නව නේද අපිට බූට් පාර දීල ඈ, මම කිව්වා වගේම වැඩේ කරා ඔන්න ගිහින් බලපන් උඹේ මල්ලි බබාට...
  15. C

    සිහිනයකි ජීවිතේ (නවකථාව )

    Tx bn ada nm twa kotasak danna wen na wada bn

    No contents