1. C

    නකල්ස් වනයේ පිහිටි දිය බෙදුම් කලාපය..

    Dodo mahaththayo ගෑණු කඳු දිය කඳුරු බල බල ත්‍රෙඩ් දැම්ම ඇති ආයෙ මේ වගේ එකක් ඕන..අපි ගෙවන ජීවිතත් එක්ක බලද්දි උඹල කොච්චර වාසනාවන්තද හිතෙනව බං..
  2. C

    සමන් ලෙනින්

    ස්තූතියි ෆ්‍රෙන්ඩ්ස්
  3. C

    සමන් ලෙනින්

    සමන් ලෙනින් ගෙ සහ හර්ශන දිසානායක ගෙ ෆෝන් නම්බර් හොයාගන්න විදියක්..කියපල්ලකො ..
  4. C

    උදව්

    Kiyak wage yawida
  5. C

    උදව්

    මචංලා කාර් එකක ටයි රොඩ් බෝල් ජොයින්ට් දාල සීවී ජොයින්ට් හතරත් දාගන්න එක එක දවසින් කරගන්න පුලුවන් වෙයිද .?
  6. C

    DGH Ampara මහ රෝහල අම්පාර

    ඒ වගේම ගලනාලය ආශ්‍රිත පිළිකා ඇති වීම දැන් ශ්‍රීලංකාවේ බහුලව දකින්නට ලැබෙනව අම්පාර රෝහලේ සිදුකල සාර්ථක හතරවන සැත්කම වසරක කාලයක් ඇතුලත.මේ රෝගීන් බොහෝ විට පැමිනෙණ්නේ ගිලීමේ අපහසුතාවයට බේත් ගන්න වෙනත් රෝගී තත්ත්ව නිසාත් ගිලීමේ අපහසුතා ඇති වෙන්නට පුලුවන් උදාහරණයක් විදියට කාලයක් තිස්සෙ ඉන්හේලර් උපකරණ...
  7. C

    DGH Ampara මහ රෝහල අම්පාර

    අපේ ගලනාලය (oesophagus ) ආශ්‍රිත පිළිකා තත්ත්ව ඇතිවුණාම ඒකට ප්‍රතිකර්මයක් විදියට අදාල පිළිකා ගෙඩි කපා ඉවත් කිරීම සිදු කෙරෙනව.අතීතයේදී මේ සැත්කම කෙරුනේ උදරයේ ,පපුවේ සහ ගෙලේ යොදන විශාල කැපුම් හරහායි නමුත් දැන් අඟලකට වඩා අඩු දිගකින් යුතු සියුම් කැපුම් මගින් ලැපරොස්කපික් උපකරණ යොදාගෙන මේ සැත්කම...
  8. C

    DGH Ampara මහ රෝහල අම්පාර

    http://imgur.com/gallery/VPDqLqVhttp://imgur.com/gallery/VPDqLqV
  9. C

    සිහිනයකි ජීවිතේ (නවකථාව )

    එහෙමනම් නෑ බං මම හිතලම තමයි ලීවෙ කැම්පස් හිටපු කාලෙ සමහර චරිත ගොඩනගද්දි නම් අරයා වගේ මෙයා වගේ කියල හිතල ලියුව ඒත් කන්සෙප්ට් එක මටම හිතිච්ච දෙයක්.එලකිරියට ලියද්දි කට්ටියගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබුණා ඒ නිසා වැඩ අස්සෙ නිදිමරාගෙන තමයි ලීවේ .පොතක් විදියට පබ්ලිෂ් කරන්නත් හිතෙනව බලමු.ස්තූතියි මචෝ අප් කලාට.
  10. C

    සිහිනයකි ජීවිතේ (නවකථාව )

    ස්තූතියි මචං, ගොඩ දෙනෙක් කාල රාමුවක් ඈඳ ගන්නෙ නැතුව තමයි ලියන්නෙ ඒක ලේසි සහ කතාවෙ ගලා යාමට බාදාවක් නෑ.මම ගොඩක් තැන් වල මාර කට්ටක් කෑව සමහර කොටස් ගලපන්න ගිහින්.:love:
  11. C

    DGH Ampara මහ රෝහල අම්පාර

    මේකෙ පොටෝ එකක් දාන හැටි කියපල්ලකො සයිස් එක වැඩි කියනවනෙ
  12. C

    Thread එකට ෆොටෝ එකක්

    Thread එකට ෆොටෝ එකක් ත්‍රෙඩ් එකට ෆොටෝ දාන්නෙ කොහොමද ඇටෑච්ම්නට් ගිහින් දැම්මට වැඩක් නෑ පෙන්නන් නෑනෙ
  13. C

    DGH Ampara මහ රෝහල අම්පාර

    DGH Ampara මහ රෝහල අම්පාර අම්පාර කියූ සැනින් බොහෝ දෙනාගේ සිහියට නැගෙන්නෙ පිටිසරබද ප්‍රදේශයක් වැනි හැඟීමක් වුවත් අම්පාර යනු සීග්‍රයෙන් දියුණු වෙමින් පවතින දිස්ත්‍රික්කයකි යුද සමයේ නැගෙනහිර ආශ්‍රිත විශේෂ මර්මස්ථාන යක් වූ අම්පාර අද නවතාවයෙන් දියුණුව කරා යන නගරයකි. එහිදී අම්පාර දිස්ත්‍රික් රෝහල මේ...
  14. C

    සිහිනයකි ජීවිතේ (නවකථාව )

    ඇහැලමල් කිනිත්තී පීත පෑ සලු පැළඳ විසල් තුරු මැදුරතේ හරිත පෑ කවුලුවෙන් නුඹ කැලුම් පානවා පෙති දෙතොල මෑත් කර රේණු දසනන් නගා කවි සිතේ අගුල් දොර හරිනවා නුඹේ ඳඟ කම් බලා වැඩ වැරූ නෙත් පියන් පලාගෙන හිරු කටුත් මගෙ ඇහේ ඇනෙණවා දැන දැනත් නුඹ ඉතිං රඟනවා සුළඟ රහසින් ඇවිත් නුඹේ බඳ දෑලතේ අත් ගසා නුඹ...
  15. C

    අහිමි

    Image එකක් කෙලින්ම ත්‍රෙඩ් එකේ දාන්නෙ කොහොමද බං
  16. C

    අහිමි

    Tx

    No contents