1. C

    සිහිනයකි ජීවිතේ (නවකථාව )

    හතක් නෑ බන් එකයිනෙ:baffled:
  2. C

    සිහිනයකි ජීවිතේ (නවකථාව )

    අම්මාට කවුරු හෝ කේලමක් කියා ඇත.සැකකරන්නට ඉන්නේ මදාරා පමණි .තම පෙම්වතිය ඉරේෂා බවත් නුවර ගිය මොහොතේ රෝගියෙක් බලන්නට ගිය වගත් දන්නේ මදාරා පමණි .එහෙත් නිශ්චිත සාක්ෂි නැතිව මදාරා ගෙන් ඒ ගැන විමසීමට නොහැකිය .එක්කෝ ඇත්තම කතාව අම්මාට පැවසිය යුතුය.කාර්‍යාල යට ගියත් කවීශ රාජකාරි කලේ සතුටින් නොව කරන්න ට...
  3. C

    සිහිනයකි ජීවිතේ (නවකථාව )

    ඉවර වෙන්න ලං වෙනකොට අගේ වැඩී බං..ඒකම නෙවේ වැඩත් එක්ක බෑ බං
  4. C

    සිහිනයකි ජීවිතේ (නවකථාව )

    ඉරේෂා සිටියේ ඇඳේ හාන්සිවී පත්තරයක් බලමිනි.මෙඩිකල් ඉවර වීමට ඇත්තේ තව දින දෙක තුනක් පමණි .නිකම්ම ගෙදරට වී සිටිනවාට වඩා පාසල් යන්නට තිබුණා නම් හොඳය.කරන්නට වැඩ එකතු වීම අනෙක් ගැටලුවයි.වාර විභාගයට ළඟ නිසා දරුවන් ඒ සඳහා සූදානම් කල යුතුය.නොදන්නා අංකයකින් දුර ඇමතුමක් ආවේ ඈ කල්පනාවේ සිටින විටය. “හෙලෝ”...
  5. C

    සිහිනයකි ජීවිතේ (නවකථාව )

    එහෙම හිතන්න එපා බං ෆස්ට් ක්ලාස් නැතුවට උබ හිනා වෙලා හොඳින් ඉන්නව දකින හැම මොහොතකම අම්මාල සතුටු වෙනව බං..:love:
  6. C

    සිහිනයකි ජීවිතේ (නවකථාව )

    ඉරේෂා අවදි වූයේ හිසේ කැක්කුමක් ද සමගිනි .අවදි වූ සැනින් සිහියට ආවේ ඉන්දික නිසා ඇතිවන්නට යන ප්‍රශ්න ය.දිගටම නිදා ගන්නට තිබුණා නම් මේ විකාර මතක් වන්නේ නැත.අම්මාට මුහුණ දීමට අපහසු ගතියක් හිතට ආවේ ඊයේ ඈට කතා කල විලාශය නිසාය.ඈ කුස්සියට යන විට අම්මා තේ පිළියෙල කරමින් උන්නාය. “ආ ලොක්කි නැගිට්ටද මම තේ...
  7. C

    සිහිනයකි ජීවිතේ (නවකථාව )

    දවස ගානෙ හිත හිත බන් ටයිප් කරන්නෙ එක දිගට ට්‍යිප් කරන්න වෙලා නෑ වැඩත් එක්ක
  8. C

    සිහිනයකි ජීවිතේ (නවකථාව )

    දැම්ම ඔන්න දිගට
  9. C

    සිහිනයකි ජීවිතේ (නවකථාව )

    දහතුන්වන පරිච්ඡේදය වාහනය වේගයෙන් ඉදිරියට ඇදේ .ඉරේෂා කවුලුවෙන් පිටත බලා සිටියා විනා කාත් සමගවත් කතාවට නොගියාය.අම්මා හා අප්පච්චි පසුපස අසුනේ හිඳ මොනවාදෝ මුමුණන හඬ ඇසුනත් ඈ නෑසුනා සේ සිටියාය.ඉන්දික උදව්වට ආවේ හිතේ තව අරමුණක් ද ඇතිවය.පෙරදා අප්පච්චි බේරා ගැනීමට ඔහුට කතා කිරීමෙන් කරගත්තේ මෝඩකමකි.එදා...
  10. C

    සිහිනයකි ජීවිතේ (නවකථාව )

    මදාරා කවීශ ගේ නිවසට දුරකථන ඇමතුමක් ගත්තේ අරමුණක් ඇතුවය. “හෙලෝ අම්මා මම මදාරා මතකද දන්නෙ නෑ” “මොකද අමතක දරුවො කොහොමද ඉතිං” “හොඳින් ඉන්නව අම්මා ..ම්ම්ම් මම මේ ගත්තේ කවීශ ගැන විස්තරයක් අහන්න “ වැඩ කරන තැන ප්‍රශ්නයක් වෙන්න ඇති .මම හිතුවා බිල්ලා වගේ කරබාගෙන ඉන්න කොට අම්මා සිතුවාය. “කියන්න දුව පුතා...
  11. C

    සිහිනයකි ජීවිතේ (නවකථාව )

    තෑන්ක්ස් මැඩම් ඇහුවට මගෙ පෞද්ගලික ප්‍රශ්න යක්..ඒක..” දුරකථනය නාද වූ නිසා කවීශ කතාව නවතා එය සාක්කුවෙන් එලියට ගෙන බැලුවේය . “එක්ස් කියුස් මී මැඩම් අයි හෑව් ටු ටේක් දිස්” රැය පහන් වූයේ හිත පිරුණු දුකිනි.කවීශ මල්ලීට පණිවුඩයක් දී ගැනීමට මගක් නැත.අම්මා ළඟ නතර වූ නිසා වෙන කෙනෙකුගේ උදව්වක් ගැනීමට වත්...
  12. C

    සිහිනයකි ජීවිතේ (නවකථාව )

    දහවල් වනතුරු නුවර නගරයේ එහෙ මෙහේ ඇවිද්දේ හිතේ කරදර ගතිය නිසාවෙනි .ඉරේෂා අක්කාගේ ජංගම දුරකථනය ඇත්තේ අම්මා අතේ නිසා එය ඇමතීමෙන් පලක් නැත.කෙටි පණිවුඩය ක් තැබුවත් එය ඉන්දික දුටුවහොත් ඉරේෂා අක්කාට ප්‍රශ්න ඇතිවිය හැකිය.ඉන්දික ගේ වදන් තවමත් දෙසවනේ ඇතුවා සේය.හිතේඇත්තේ පුපුරු ගසන වෛරයකි.බැරිම් තැන කවීශ...
  13. C

    සිහිනයකි ජීවිතේ (නවකථාව )

    සපුමල් කවීශ දෙසට හැරුනේ මේ මොකාද කියා මූණේ ලියාගෙනය.කවීශ ත් වික්ශිප්තව සිටිනු දුටු විට සපුමල් සිද්ධිය තේරුම් ගත්තේය. “මිස් මේ විසිටර්ස්ල පොඩ්ඩක් අයින් කරමුද ?” “ආ හරි ඩොක්ට” “මිස්ට පොඩ්ඩක් එලියට යනවද?” “මිස් පොඩ්ඩක් ඉන්නකො මට ඩොක්ටර් එක්ක කතා කරන්න ඕන” ඉන්දික සිටි තැනින් ඉවතට නොයා සපුමල් දෙසට...
  14. C

    සිහිනයකි ජීවිතේ (නවකථාව )

    ආපහු ජොබ් කරන තැනට යන ගමන් ෆ්‍රෙන්ඩ්ස් බස් එකෙ.එල්ලිලා හිටියට තෑන්ක්ස් .දැං කොටන්න මාන්සියි බං .හෙට තව කොටහක් දාන්නම්.
  15. C

    සිහිනයකි ජීවිතේ (නවකථාව )

    හැමෝගෙම ප්ස්සෙ එන් නෑ බං ..
  16. C

    සිහිනයකි ජීවිතේ (නවකථාව )

    කවීශ උදෑසනින් ම සූදානම් ව ආවේ ඉරේෂා අක්කා දැක ගැනීමේ බලවත් ආශාවෙනි .අදත් කාර්‍යාල යට යන්න ලැබෙන්නේ නැත.ඒත් කරන්නට දෙයක් නැත.මේ මොහොතේ ඈ අසල සිටිය යුතුමය.කවීශ දැඩි සත්කාර ඒකකය වෙත යන විට අම්මා දොර අසල සිටියාඅ.අම්මා මෙතන නම් ඉරේෂා අක්කා ළඟ කවුද .අම්මා සමඟ සිනාසුනද ඇගේ එතරම් සුහද බවක් නැතැයි කවීශ...

    No contents