ජෝතිෂ්‍යය හා භෞතික විද්‍යාව

Scarface

Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    නැකැත් රාල;16369892 said:
    බොහෝම සතූතියි බෙදාගත්තට... අවාසනාවකට මොහු ශ්‍රී ලාංකිකයෙක්. ඒක නිසා මොහුගේ දැනුමට පොලු මුගුරු ගල් මුල් මිසක් වෙන දෙයක් ලැබෙන එකක් නෑ. ඇමරිකාව වගේ රටක ඉපදිලා මේ දේවල් කිව්වනම් මීට වඩා පිලිගැනීමක් ලැබෙන්න තිබ්බා..
    ඒකෙත් වඩාත් සෝචනීයම දේ තමයි මොහුගේ දැනුම ගැන තර්ක කරන බොහෝදෙනෙක් ජ්‍යෝතිෂ්‍යයේ අයන්න ආයන්නවත් නොදන්න, උසස් පෙල භෞතික විද්‍යාවට එහා භෞතික විද්‍යාව ගැනවත් දැනුමක් නැති අඩුම තරමේ ඩේටා ඉවර වෙන නිසා මේ වීඩියෝවවත් සම්පූර්නයෙන් නොබලපු අය වීමයි..

    othana danuma sambanda deyak na ban. minihage senses godak wada karanne na. podi kale autism wage thiyenath athi. ehema unama brain eke math section eka develop wenawa. onne tharan video athi youtube eke ehema ewun ge.minihata thiyena talent eka thamai calculation power eka :) he is using it to do those astrological calculation.simple as that. nothing significant machan.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    අනෙ එහෙම දෙයක් නම් නැත රාලෙ , ඇමෙරිකාවෙ ජනාදිපති කිව්වත් වැඩක් නැ ,දකුනු ඉන්දියානු වේදික් ජොතිශ්ය විතරක් නෙවෙයි උත්තර ඉන්දියනු ජොතිශ්යද . වෙනම සින් එකක් වෙන යුරොපියානු ජොතිශ්යද ,මැක්සිකානු යක්ශයා අදහන මිනිසුන්ගෙ මන්තර ඇතුලු බටහිර මුලික ආගම් වලමුල් උනු මැවුම්කාර දෙවියො , ඩ්‍රැකිවුලා හැම එකාම ප්‍රතික්ශෙපිත ලයිස්තුවෙ තමයි ඉන්නෙ ,ඇඩ් එකට බටහිරෙන් එන දෙවල් පිලිගන්න මිනිස්සු ඇති , එ අපිනම් නෙවෙයි , බටහිරත් නැගෙනහිරත් උතුර දකුන කොහෙන් ආවත් එකයි මහත්තයො අපිට ,හැම තුත්තුකුඩියෙන්ම එන දෙවල් පිලිගන්න පුලුවන්ද බැරිද කියන එක විතරයි ප්‍රශ්නෙ ....

    විඩියොව සම්පුරනෙන් බැලුව but make no sense !!
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    සහෝදරයා හඳහනක් අතට ගත්තම ඒ මනුස්සයා තරුණ බාල හෝ මහලු කෙනෙක්ද කියලා දන්නවනම් උපන් වර්ෂයත් මාසයත් ආසන්න වශයෙන් දිනයත් (10-15 අතර වැනි ක්‍රමයකට ) උදේද දවල්ද සවසද රාත්‍රීද කියලත් කියන්න මටත් පුලුවන්. නමුත් ඒක කිසිම පැරනි ග්‍රන්තයක නෑ.. මම රෝහල් ගතවෙලා ඉන්න කාලේ තමයි ඒ ක්‍රමය අත්හදා බැලුවේ. නමුත් මේතන තියන විශේෂත්වය තමයි පුද්ගලයා තමන් ඉදිරියේ නැති වීම. හා ඒකට යන කාලය ඉතාම අඩු වීම. මම නම් මේක සාමන්‍ය ගනිත හැකියාවක් විදිහට නොදකින්නේ ඒකයි.. තවත් ජ්‍යෝතීර් වේදියෙක් දක්ෂයෙක් කියා පිලිගැනීම මට ආර්ථික අතින් පාඩුවක් විය හැකි වුවත් මා එය පිලිගන්නේ මොහු සැබෑ දක්ෂයෙකැයි මට ප්‍රත්‍යක්ෂවූ නිසාත්. මොහු ගේ ගණිත හැකියාවන්ටත් වඩා ඔහු සතු බහුශ්‍රැත භාවයත් සලකාය.. මොහුට අප සියල්ලන්ටම කල නොහැක්කක් කල හැකිය. අපට එය බොරුවක් කියා පිලිගත හැකි සාක්ෂි සාධක ඔප්පු කල නොහැක... කොටින්ම මම උපකල්පනය කරන විදිහට මේ වැඩසටහනෙන් පිට කවුරුවත් ඔහුව දැක කථා කර නැත. ඉතින් ඔහු කියනදේ අප පිලි නොගන්නවානම් අපට ඔහුට නිග්‍රහ කිරීමට ඇති අයිතිය කුමක්ද?
    ඔහු කර පෙන්වූදෙය මත ඔහුගේ හැකියාවන් හිතට එකඟව පිලිගැනීම නොගැනීම එකකි. නමුත් ඔහුගේ විෂය පතය ගැන අංශුමාත්‍ර වූ තරම් වත් දැනුමක් නැති බොහෝදෙනා කෙස් පැලෙන තර්ක ගෙන ඒම නම් හාස්‍යයට කරුනකි.
     
    මම හිතන්නේ ඔබ දකින්න ඇති මෙහි "බොහෝ දෙනෙක්" යන්න හයිලයිට් කර ඇති බව. එයින් කියන්නේ තොප්පිය හරිනම් පමනක් දාගන්න ලෙසය.. නමුත් මෙහි බොහෝවිට දකින්නට ලැබෙන්නේ මෙවැනි දේය.. එක්කෝ සමහරු තමන් අංශුමාත්‍රයක් වත් නොදත් විශයක් ගැන කොහෙන් හෝ කනින් කොනින් අසාගත් වෙනත් විෂයක් භාවිතා කරමින් තර්ක කිරීමය. තවත් සමහරු යම් විෂය පථයක් ගැන ලියැවුන පොතක් කියවා ඒ පොතේ ඇත්තේ එම විෂය ගැන පරම සත්‍යයැයි සිතා තර්ක කිරීමය.
    ජෝන් ඩෝල්ටන් පරමානුක වාදයක් ඉදිරිපත් කලේය එය එකල සත්‍යයක් විය නමුත් ටික කලකින් එය අසත්‍යයක් විය. මේ එක උදාහරනයක් පමනි. විද්‍යාව යනු දිනෙන් දින වෙනස් වන දෙයකි. මීට වසර 100කට පෙර සඳමත පා තැබීමද මිත්‍යාවකි නමුත් සැරියුත් මහරහතන් වහන්සේ මීට වසර 2500කට පෙර සක්වල තරනය කල බව අපි දනිමු. තවමත් දියුනු වෙමින් පවතින විද්‍යාවට ගෝචර නොවන බොහෝ දෑ තිබෙන අතර ඒවා දියුනු කල සිතට ගෝචර වන බව පිලිගත යුතු නමුත් විද්‍යාවෙන් ඔප්පු නොකල සත්‍යකි.
     
    • Like
    Reactions: kingkong619

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    නැකැත් රාල;16371079 said:

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    නැකැත් රාල;16371063 said:
    සහෝදරයා හඳහනක් අතට ගත්තම ඒ මනුස්සයා තරුණ බාල හෝ මහලු කෙනෙක්ද කියලා දන්නවනම් උපන් වර්ෂයත් මාසයත් ආසන්න වශයෙන් දිනයත් (10-15 අතර වැනි ක්‍රමයකට ) උදේද දවල්ද සවසද රාත්‍රීද කියලත් කියන්න මටත් පුලුවන්. නමුත් ඒක කිසිම පැරනි ග්‍රන්තයක නෑ.. මම රෝහල් ගතවෙලා ඉන්න කාලේ තමයි ඒ ක්‍රමය අත්හදා බැලුවේ. නමුත් මේතන තියන විශේෂත්වය තමයි පුද්ගලයා තමන් ඉදිරියේ නැති වීම. හා ඒකට යන කාලය ඉතාම අඩු වීම. මම නම් මේක සාමන්‍ය ගනිත හැකියාවක් විදිහට නොදකින්නේ ඒකයි.. තවත් ජ්‍යෝතීර් වේදියෙක් දක්ෂයෙක් කියා පිලිගැනීම මට ආර්ථික අතින් පාඩුවක් විය හැකි වුවත් මා එය පිලිගන්නේ මොහු සැබෑ දක්ෂයෙකැයි මට ප්‍රත්‍යක්ෂවූ නිසාත්. මොහු ගේ ගණිත හැකියාවන්ටත් වඩා ඔහු සතු බහුශ්‍රැත භාවයත් සලකාය.. මොහුට අප සියල්ලන්ටම කල නොහැක්කක් කල හැකිය. අපට එය බොරුවක් කියා පිලිගත හැකි සාක්ෂි සාධක ඔප්පු කල නොහැක... කොටින්ම මම උපකල්පනය කරන විදිහට මේ වැඩසටහනෙන් පිට කවුරුවත් ඔහුව දැක කථා කර නැත. ඉතින් ඔහු කියනදේ අප පිලි නොගන්නවානම් අපට ඔහුට නිග්‍රහ කිරීමට ඇති අයිතිය කුමක්ද?
    ඔහු කර පෙන්වූදෙය මත ඔහුගේ හැකියාවන් හිතට එකඟව පිලිගැනීම නොගැනීම එකකි. නමුත් ඔහුගේ විෂය පතය ගැන අංශුමාත්‍ර වූ තරම් වත් දැනුමක් නැති බොහෝදෙනා කෙස් පැලෙන තර්ක ගෙන ඒම නම් හාස්‍යයට කරුනකි.

    hadahanak balala ganuda pirimida kiyana eka man wena than walath dakala thiyenawa. just check the video which I have posted. especially the end. :) he can tell you the day of a date exists in ten years to future within seconds. it is just pure calculation power machan. that bugger in the video explains how he does that.he does all the calculation using colors and shapes. it is a gift which he got with the seizers he experienced and also some people get it with autism. nothing extravagant man. it is just a mutation.
     
    Last edited:

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    ''keri namata bauddayo, lejjai yako. budu hamuduruwo owa wenna athi kiyala thiyenne'' එකෙක් ට රිදිලා.... තවත් කොන්ද පණනැති එකෙක්... මූනට කියාගන්න බැරි අවජාතකයෙක්...:angry::angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මොන හැකියාවක් තිබ්බත් නොපෙනෙන බලවේග පස්සේ යන්නේ ජීවිතේට ප්‍රශ්න වලට මුහුණ දෙන්න බය මිනිස්සු බං.මගේ ජීවිතේ නොපෙනෙන දෙවිවරු නෑ ඉන්නේ මගේ දෙමව්පියන් දෙන්නා විතරයි.ඒ දෙවිවරු දෙන්න නොහිටින්න අද මම මෙතන නෑ.දෙවිවරු,යක්කු පස්සේ පන්නන්නේ, හූනෝ චුක් චුක් ගෑවම, උලමෙක් කෑ ගැහුවම ගෙදරින් එලියට නොබැස ආපස්සට යන්නේ, හැම දේටම නැකැත් හදාගෙන දඟලන්නේ නම් ජීවිතේ මෝහයෙන් මෝහයට වඩා මෝඩ කමින් අන්ධ වෙච්ච මිනිස්සු.මම නම් ඔව්වා විශ්වාස කරලත් නෑ, කරන්නෙත් නෑ.මේ අවුරුදු 25 කටම මගේ ලඟ උන්නේ මගේ අම්මයි තාත්තයි මගේ ආත්ම ශක්තියයි විතරයි.මට මේ වෙනකන් වැරදිලා නෑ වැරදුනත් ප්‍රශ්නෙකුත් නෑ ඔය ඉලව් නැකැත් නොබලා වැඩක් කලාට.මොකද ඔය නැකැත් කාරයිට වඩා වැ‍ටුනොත් මම ඉක්මනින් අලු ගසා දාලා නැගිටිනවා.මට කියපන් බං ඔය නැකැත් බලන,යක්කු බැඳන් ඉන්න උන්ගේ පවුල් යස ඉසුරින් පිරිලා උන්ට දිව්‍යය සැප සම්පත් තියෙනවද කියලා? අනික කියපන් උන්ගේ ළමයි සමාජයේ හොඳ තැන්වල ‍රැකි රක්ෂා කරනවද කියලවත්.එහෙම ඉන්නවනම් බොහොම අතලොස්සයි.මොකද ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ. ලෝකෙට පරකාසෙ කියන්නෙත් මිනිස්සුන්ව රවට්ටන නිසා.මේකට ඉතින් ඔව්වා පස්සේ යන උන්ට රිදුනට මට කිසිම ප්‍රශ්නයක් නෑ මචං.කෝට් වලට පිලිතුරු නොදෙනු ලැබේ ත්‍රෙඩ් එකේ අයිතිකරුගේ කෝට් එකකට ඇරෙන්න.

    මචං උඹ මම දාපු හැම බෞද්ධ ත්‍රෙඩ් එකකම වගේ කමෙන්ට් කල එකෙක්.එහෙව් එකෙක් වෙච්ච උඹත් බුදු දහම අදහන ගමන් මෙහෙම විකාර දේවලුත් අනුගමනය කරයි කියලා හිතුනේ නෑ මචං අවංකවම.මචං තමුන් හිසට තම අතමය සෙවනැල්ල.අපේ ජීවිතේට යක්දෙස්සියෙක්ට,කපුවෙකුට, මන්තර කාරයෙක්ට, ඒ වගේම සාස්තර බලන හෝ නැකැත් කාරයෙක්ට කරන්න පුලුවන් කෙහෙල්මලක් නෑ.ආත්මශක්තිය කියන චිත්ත ශක්තිය ඉස්සරහා Nothing is impossible

    menna me de ape aya terum ganne neti aeka tama parsne
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83

    මචං උඹ මම දාපු හැම බෞද්ධ ත්‍රෙඩ් එකකම වගේ කමෙන්ට් කල එකෙක්.එහෙව් එකෙක් වෙච්ච උඹත් බුදු දහම අදහන ගමන් මෙහෙම විකාර දේවලුත් අනුගමනය කරයි කියලා හිතුනේ නෑ මචං අවංකවම.
    යාලු...
    ඔය මෙතැනදී කියපු හැමදේකටම මම ගරු කරනවා... නමුත් අර ඔය කිවූවේ ඔයා මේ දේ කිවුවේ මොකක් පදනම් කරගෙනද???? මම මේ ත්‍රෙඩ් එකේ පැහැදිලිව කියලා තියෙනවා
    ''විශේෂයෙන් මොහු භාවිතයට ගන්න උදාහරණ ගැන හොදින් අවාදනය යොමුකරන්න...''
    කියලා.. මම මේ ත්‍රෙඩ් එක මේ වැඩසටහනට පෙනී සිටින පුද්ගලයා මතු කරන උදාහරණ සම්බන්ධව පමණයි... නැතුව ජෝතිෂ්‍ය හරි කියලාවත් වැරදි කියලවත් නෙවයි... මම හිතන්නේ නෑ මේ ත්‍රෙඩ් එක දැම්මා කියලා මම ජෝතිෂ්‍ය අනුගමනය කරනවා කියලා කියන එක අසාධාරණයි යාලු... බුදුසරණයි...