දීඝ නිකාය: බ්‍රහ්මජාල සූත්‍රය - 3
"භික්ෂූණි, ඇතැම් බ්‍රහ්මණයින් සිටිනවා, ලෝකය සදාකාලික යැයි සිතන. කෙසේද මොවුන් මේ දැක්මට පැමින සිටින්නේ?
භික්ෂූණි, ඇතැම් බ්‍රාහ්මණයින් සිටිනවා, ඔවුන්ගේ මනස ඉතා තියුනු ලෙස ඒකාග්‍ර කිරීමෙන් ඔවුන්ගේ නා නා විධ පෙර භවයන් දැකීමේ හැකියාවක් ඔවුන්ට තිබෙන. තමා...