1. Dark_Night_of_the_Soul

    මාරක කුටියේදී

    එස්කොබාර් පින්තූරය නැවත ගත් අතර, ෆෝල්ඩයරට දැමුවේය. ඔහු දෙඋර ඇකිලුවේ තොට පේනවද? තොට පේනවද වෙන දේ? කියන්නාක් මෙනි. "අපිට ඔබට කරදර කරන්න ඕන වුන‍ේ නෑ" හේ කියයි. "මොකටද? අපි පුංචි රටක ඉන්න පුංචි මිනිස්සු. නිව්යෝර්ක් ටයිම්ස් කියන්නේ ලොකු රටක ලොකු පත්තරයක්. ඒ වුනාට අපිටත් ගෞරවයක් තියනවා. අපිට...
  2. Dark_Night_of_the_Soul

    මාරක කුටියේදී

    එස්කොබාර් නැවත ෆ්ලෙචර් දෙසට හැරෙන විය ඔහුගේ මුහුනෙහි සිනාවකි. "විකාර කරන්න එපා" හේ මුර බල්ලා මට මාංචු දමන්නට සැරසෙන විට කීවේය. "මිස්ටර් ෆ්ලෙචර් ඇවිල්ලා ඉන්නේ අපට පොඩි උදවු වගයක් කරන්න විතරයි. එයාව ඉක්මනින් එයාගේ රටට පිටත් කරනවා අපි." ප්‍රෑන්කන්ස්ටයින්ගේ මනාලිය බදු කාන්තාව එස්කොබාර් වෙත නැඹුරැ...
  3. Dark_Night_of_the_Soul

    මාරක කුටියේදී

    "In the Deathroom" - Stephen King.
  4. Dark_Night_of_the_Soul

    මරණ පරීක්ෂණ කුටිය 4

    තැන්කූ කියෙව්වට :)
  5. Dark_Night_of_the_Soul

    මාරක කුටියේදී

    (මෙය මදක් දිගු වූවද, මදක් කල් ගෙන හෝ මම මෙය ලියා අවසාන කරමි. මන්ද මෙය අද කවුරැත් මෙන් කියවීමට කැමැත්ත දක්වන සුළු ත්‍රාසය දනවන සුළු 'කික්' එකක් සහිත කෙටි-කතාවක් වන හෙයිනි. එමෙන්ම කියවීමේ සහ ලිවීමේ වේගය පිනිස අවශ්‍යම තැන් හැර අනෙක් සාහිත්‍යමය කොටස් ඉවත් කර ඇති බව, ප්‍රභල සාහිත්‍ය රසඥ්‍යතාවයකින්...
  6. Dark_Night_of_the_Soul

    මරණ පරීක්ෂණ කුටිය 4

    Thanks. I've altered the English version a bit to fit the sinhala readers. Have you read "Green Mile"? Also by SK. And the "Dark Tower" trilogy? -- It's the best of SK. Far better than Lord of the Rings trilogy, i would say.
  7. Dark_Night_of_the_Soul

    Throttle

    මේක ඕටොප්සි රෑම් වගේ නෙවේ. විස්තර වැඩී. කට්ටිය කියවන් නැතිවෙයි.
  8. Dark_Night_of_the_Soul

    Throttle

    එක්කොත් මේක දාන් නැතුව, ඕටොප්සි රෑම් ව‍ගේ එකක් හොයලා දාන්නම්. මේක සමහර විට බෝරිං වෙයි. Mr. Admin: Please delete this thread.
  9. Dark_Night_of_the_Soul

    Throttle

    ඉහත කථාවට ඔබ කැමති නම් පමනක්, ඉතිරිය අනුවර්ථනය කරමි. (ඉහත කොටස කලින් ලියාය තිබුනේ)
  10. Dark_Night_of_the_Soul

    Throttle

    ස්ටීවන් කිං ගේ, "Throttle". අනුවර්ථනය: මම :nerd: ----------- මීනි මැරැම සිදුවූ ස්ථානයේ සිට ඔවුහු බටහිර බලා ධාවනය කලහ. ඇරිසෝනාවේ ඊසාන දිග කාන්තාරය තුලින් ගමන් කල ඔවුහු, සැතපුම් සියයක් යන තුරැ නැවතුනේ නැත.. අවසානයේදී, සවස් කාලය ලගා වන විට ඔවුහු ආපන ශාලාවක් දෙසට ගමන් කරන්නට වූවෝය. එය හුනු...
  11. Dark_Night_of_the_Soul

    මරණ පරීක්ෂණ කුටිය 4

    ඇගේ අත තවමත් මගේ රහසග මතට තෙරපී ඇත. එසේම සිදුවෙමින් පවතින දෙය තවමත් සිදුවන බව මට දැනෙයි. ඇතැම් විට එයද හුදු හිතළුවක් වීමට ඉඩ තිබුනි. මන්දයත්, එසේ සිදුවූවා නම් ඔහු එය දකිනු ඇත. එමෙන්ම ඈට එය දැනෙනු ඇත. ඈ පහතට නැවුනු අතර, දැන් මට පෙනෙන්නේ ඇගේ කොල පැහැති පිට පමනය. ඇගේ හිස් ආවරණයෙහි පටි, ඇගේ පිට...
  12. Dark_Night_of_the_Soul

    මරණ පරීක්ෂණ කුටිය 4

    ලියෑම් නීසන් මම කැමතිම නළුවෙක්. ටිකක් මේ වගේ තමා "The Sixth Sense" මූවි එක.
  13. Dark_Night_of_the_Soul

    මරණ පරීක්ෂණ කුටිය 4

    පීට් කතුර ඇල කලෙන්, එය හරහා ආලෝකය දිවගියේය. එවිටය මට සැබවින්ම පලමු වන වරට වැටහී ගියේ, මෙම උමතු ක්‍රීඩාව එහි අවසානය දක්වා දිව යන බව. එහි උච්ච තැන් දැක්වීමට රෑප රාමු නැවතී නොතිබෙනු ඇත. තරග විනිශ්චයකරැ දහ වැනි රවුමේදී සටන නොනවත්වනු ඇත. අතර මගදී වෙළද දැන්වීම් පිනිස ක්‍රීඩාව මදකට නතර නොවනු ඇත. තැපැල්...
  14. Dark_Night_of_the_Soul

    මරණ පරීක්ෂණ කුටිය 4

    මෙවර ඔහු මා අනෙක් පසට පෙරළුවේ තනිවමය. එසේ කලේ, ඔහු ජිම් එකේදී වඩා ගත් තමාගේ මිස්ටර් ස්ට්‍රෝං-බෝයි මස්පිඩු පාවිච්චි කිරීමේ ආශාවෙන් යුතුව බව මට ඒකාන්තය. මෙයින් සර්ප දශ්ට කිරීමේ සලකුණු ආදිය මුළුවනින්ම නොපෙනී ගියේය. මා නැවතත් ෆ්ලොරසන්ට් ආලෝකය දෙස බලා සිටින මල මිනියක් බවට පත්විය. පීටර් මගේ දර්ශන...
  15. Dark_Night_of_the_Soul

    මරණ පරීක්ෂණ කුටිය 4

    මෙවිට මට මගේ නාස‍ය සම්පූර්ණයෙන් අමතකව යන දෙයක් සිදුවිය -- විශාල වීදුරැ බේස් බෝලයක් සේ දැනුනු යමක් මගේ ගුද මාර්ගය තුලට වේගයෙන් ඇතුලු කරනු ලැබිනි. නැවතත් මා කෑගෑමට උත්සාහ කලද, පෙර පරිදිම යලිත් නැගුනේ සිහින් මදුරැ ශබ්ධය පමනි. "ටයිමර් එක දැම්මා" පිටර් කියයි. "නියමයි" ඈ කීවේ, ඔහුට ඉඩ දෙමින් ඉවතට...
  16. Dark_Night_of_the_Soul

    මරණ පරීක්ෂණ කුටිය 4

    සොරි, දැන් නම් බෑ. මම මේ හදිස්සි වීඩියෝ එඩිටිං වැඩක්. හෙට.
  17. Dark_Night_of_the_Soul

    මරණ පරීක්ෂණ කුටිය 4

    ී "උඹ පරාදයි පීටි-බෝයි" ඈ කියපි. "ජොකීස් තමා හරියන්නේ" "ඇත්තෙයි" හේ අසලට ඇවිද විත් කියයි. ඔහුගේ මුහුණ ඇගේ මුහුණ සමග එක් විය. ප්ලෙක්සි වීදුරැ කණ්ණාඩි වලින් ඔවුන් මා දෙස බැලුවේ, පිටසක්වලයින් විසින් පහැරගනු ලැබූ මිනිසෙකු දෙස උන් බලන්නාක් මෙනි. මම ඔහුන් ගේ දෑස් වෙත බලන බව පෙන්වීමට උත්සාහ කරන බව...
  18. Dark_Night_of_the_Soul

    මරණ පරීක්ෂණ කුටිය 4

    "ඕක කරන ගමන් සිංදුවක් වත් දාන්නද?" දොස්තරවරිය අැසුවාය. "මාර්ටි ස්ටුවර්ට් තියනවා, ටෝනි බෙනට් තියනවා.." ඔහු අසන්තෝශයෙන් කිසියම් දෙයක් කී අතර, මට එය කුමක් දැයි ඇසුනේ නැත. "හාකෝ. මන් ලග රෝලිං ස්ටෝන්ස් සීඩී එකක් තියනවා" ඈ සිනාසෙමින් කීවාය. "තියනවා?" "මම පේන තරං මොට්ටියක් නෙවේ, පීටර්." "නෑ, මං...
  19. Dark_Night_of_the_Soul

    මරණ පරීක්ෂණ කුටිය 4

    ඒකත් ඇත්ත තමා. කතාව හොද හින්ද ආය කියවන ගමන් දාන්න හිතුවේ

    No contents