මෝහනය/Hypnosis කියන්නෙ මොකක්ද ?ඒකෙදි මොකද වෙන්නෙ ? අද නූලෙන් ඒ ගැන කතා කරමු.
මෝහනය කියන්නෙ අපේ මනසේ එක්තරා අවස්තාවක් ඒකෙදි අපේ මනස යම් දෙයක් වෙත අරමුණු ගත වෙලා තියෙනව (හරියට බාහිර ශබ්දය ක්) මේකෙදි අපේ බාහිර සංවේදනය ටිකක් විතර යටපත් වෙලා මනස එක දෙයකට කේන්ද්‍ර වෙලයි තියෙන්නෙ නමුත් මේක සිහිසුන්...