අධ්‍යාපනය කියන්නෙ රටක ආයෝජකයන් විකුණා ලාබ ලබන දෙයක් න්වෙයි.අපි කියන්නෙ සුදුසුකම් තියෙන හැමෝටම අධ්‍යාපන අවස්තා විවර කරන්න කියල.ශිෂ්‍යත්ව ,ඕ ලෙවෙල්,ඒ ලෙවෙල් තියල බලන්නෙ සුදුසු කම තමයි.මුදල කියන සාධකේ නිසා ඉගෙනගත්ත එකාගෙ බුද්ධ් ය අභියෝගයට ලක් වෙන එකයි අවුල.රජයේ විශ්ව විද්‍යාල වල තියෙන ප්‍රශ්න...