1. C

    අතේ ඇති මුදලට ගන්න පුලුවන් හොඳම brand new car එක

    අපෝ ඔකේ ඉන්ටීරියර් නම් චාටර්.ප්ලාස්ටික් ගොඩක් ඩෝ පැනල් හෙම සවුත්තුයි.ඒ ගානටන්ම් පාඩුයි
  2. C

    Nissan Cedric Y34 Premium Limited 2002

    පිස්සු හැදෙන බුම්පි
  3. C

    මේ සර්පයා මොකාද?

    මේකා තනි කලුද මුදු කරවලෙක්ද දන් නෑ.ඌ නම් විශයි.කොහෙට හරි ගෙනිහින් දාන්න.
  4. C

    Depression /විෂාදය

    ඒක සුලු දෙයක්
  5. C

    මානසික සුවයක්....

    counseller කෙනෙක්ට වඩා මම හිතන්නෙ psychiatrist කෙනෙක් මුණගැහෙන්න..ඔබතුමාගෙ ගෙවල් කොහෙද ..නුවර නම් හොඳ ඩොක්ටරස්ල කීප දෙනෙක්ම ඉන්නව පේරාදෙණිය රෝහලේ වැඩ කරන පුලුවන් නම් යන්න. Dr.Thilini Rajapaksha .ප්‍රයිවට් යනවන්ම් Amaaya එකට එනව නෙට් එකේ නො එක ඇති. Dr.Dewasmika Ariyasinghe.ප්‍රයිවට් නම් සුව...
  6. C

    කැඩෙන ඇට/Fracture

    කැඩුනද? දවසකට ලංකාවේ රිය අනතුරු විශාල ප්‍රමාණයක් සිදු වෙනව.තරුණ ජීවිත ගණනාවක් මේ නිසා අපිට අහිමි වෙනව.ඉතිං මේ කියන්න යන්නෙ රිය අනතුරු වලදි අස්ථි භග්න වෙන රෝගීන්ට ඒ කීවෙ ඇට කඩා ගත්ත ලෙඩ්ඩුන්ට ප්‍රථමාධාර දෙන විදිය සහ ප්‍රවාහන කරන විදිය ගැන. අස්ථි කියන්නෙ අපේ සිරුරෙ තියෙන ශක්තිමත් ම ව්‍යුහයක්...
  7. C

    Depression /විෂාදය

    එහෙම සිතුවිලි අපිට එනව තමයි ඒත් විශාදය කියල කියන්න නම් මේ රෝග ලක්ෂණ සති 2කට වඩා පවතින්න ඕන ඔබතුමන්ගේ සාමාන්‍ය ජීවන රටාව මේ රෝග ලක්ෂණ නිසා අක්‍රමවත් වෙන්න ඕන.රෝග නිර්ණය කරන්න ප්‍රධාන රෝග ලක්ෂණ තියෙන්නම ඕන.මම අඩු වැඩි වශයෙන් කීවෙ අපි රෝගයේ තීව්‍රතාව කියන්නෙ පහතින් දක්වන විදියට. 1.සුලු(mild)...
  8. C

    Depression /විෂාදය

    මේ මට අන්තර්ජාලෙන් ලැබුණු රිසර්ච් ආර්ටිකල් එකක්.complementary and alternative medicine(CAM) මේ ක්‍රමවේදයන් වලදි ව්‍යායාම,යෝග,භාවනා,සංගීතය ,කටු චිකිත්සාව ,ආයුර්වේද ඖෂධ ,ආහාර ආදී දේවල් යොදාගෙන ප්‍රතිකාර ක්‍රමයක් ගොඩනගල තියෙනව .නමුත් ඒව තනි වශයෙන් භාවිතයට වඩා සංකලනයක් ලෙස භාවිතාවයි සුදුසු.ශ්‍රී...
  9. C

    ‍රියදුරු විනය

    මග තොටදි ඔබට අනෙකුත් රියදුරන්ගේ වැරදි නිසා සිදුවූ අපහසුතා සහ ඒව නිවරද කිරීමට ඔබේ යෝජනා මේ නූලේ අමුණා යන්න...:shocked:
  10. C

    Depression /විෂාදය

    ඒ ගැන බලන්නම්
  11. C

    Depression /විෂාදය

    දරු උපතෙන් පස්සෙ අතිවෙන මානසික රෝග ගැනත් කතා කරන්නම් ස්තූතියි තොරතුරට.
  12. C

    Depression /විෂාදය

    බොහොම ස්තූතියි ...ඔබේ අදහස ගොඩක් වටිනව.මේ බෙහෙත් වෛද්‍ය අනුමැතිය නැතුව නිකුත් කරන්න බෑ .නමුත් සමහර ෆාමසි වලින් හැදුනුම් කමට මේව දෙන්න පුලුවන්.ඒ නිසා නම් ඉවත් කරන්නම් .මට ඕන උනේ දෙන බේත් ගැනත් කියවන අයව දැනුවත් කරන්න.මොකද ලංකාවෙ මිනිස්සු බොන බේත් ගැන දන්නෙ නෑ.රොගීන් සහ එයාලව බලා ගන්න අයටත්...
  13. C

    Depression /විෂාදය

    දැන් හරිද
  14. C

    Depression /විෂාදය

    [/SIZE]අද සමාජයේ නිතර ඇහෙන දෙයක් තමයි මානසික ආතතිය කියන වචනය කොල්ලො කෙල්ලො නම් ඩිප ගහල ,මූඩ් ගහල කියල තමයි ඕකට කියන්නෙ.ඉතිං මේ සූදානම් වෙන්නෙ Depression සිංහලෙන් කියනවනම් විෂාදය ගැන වෛද්‍ය විද්‍යාත්මක විමසුමක යෙදෙන්න.විෂාදයේ රෝග ලක්ෂණ,ප්‍රතිකාර ක්‍රම,රෝගී පුනරුත්ථාපන ය ආදිය ගැන අපි මේ ත්‍රෙඩ්...
  15. C

    Radiator flush

    Thankyou
  16. C

    Radiator cooling fan

    Thanx bro..:D
  17. C

    Radiator cooling fan

    Ekane bro ,matath loku idea ekk na lagdi gaththa wahane kawuru hari danna porakata kiyla check kara gaththanm hithata hodai.anyway thanx for ur valuable comments bro.
  18. C

    Radiator cooling fan

    Nissan cefiro A32 1998 ekk bro.fan on wen naththe sensr awulakda kiyla hithuwe eth fan wada karanawa start eke thiyeddi.mechanic kiwwe engine eka off karat key eka on thiyenm a heat ekata fan wada karanna ona kiyla bro.mn katu thrd eka blannm tx.
  19. C

    Radiator cooling fan

    ෆ්‍රෙන්ඩ්ස් උපදෙසක් අවශ්‍යය, රේඩියේටර් එක බලව ගන්න කියල කලින් සර්විස් එකේදි කිව්ව නිසා අද බාස් කෙනෙක් ගාවට ගියා කිලෝමීටර් 5ක් විතර දුර ඩ්‍රයිව් කලා හීට් එක මීටරේ මැද නෝර්මල් ලෙවල් එකේ තිබුණ ඒත් බාස් කිව්වෙ ඒ දුවපු දුර හැටිය්ට රේඩියේටර එක රත්වෙලා වැඩි මේ ගානට ෆෑන් වැඩ කරන්න ඕන කියල. මට තියෙන...

    No contents