ඉතිං ෆ්‍රෙන්ඩ්ස් මේ අන්තර්ජංජාලෙ තිබිලා මට හොයාගන්න ලැබුණු විස්තර ,
1.කාර් එක නියමිත කාලෙට සර්විස් කරල හරියට මේන්ටේන් කරගෙන පාවිච්චි කරන්න.
2.ටයර් ප්‍රෙශර් එක නියමිත ගානට තියාගන්න .අඩු උනොත් තෙල් වැඩියෙන් යනව.වැඩි ප්‍රෙශර් එක ටයර් ගෙවෙන්නටත් ග්‍රිප් එක අඩු නිසා අනතුරු වලටත් හේතුවක් .ඒ නිසා පොතේ...