හොඳ Private Banks

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මගේ තාත්තා ගනු දෙනු කලේ BOC එකත් එක්ක. තාත්තා නැතිවෙන කොට Loan එකක් අරන් තිබ්බ. ඊට පස්සේ Loan එක අපේ නමට හරවල එක ගෙවගෙන යනවා. දැන් අවුරුදු 4 ක් වගේ ඉදන් ගෙවාගෙන යනවා.

    මේ, Covid Case එකත් එක්ක, බැංකු ණය සහ Leasing ගත්ත අය එහෙම කියනවා, රජයේ බැංකු වලින් පුළුවන් තරම් ණය කියල.

    ආණ්ඩුවේ බැංකු එක්ක ගනු දෙනු කරන්න කියල.

    එත් අලුතෙන් ලෝන් ගන්න ගියහම එහෙම මාර පරක්කුයි.

    මට හිතෙන්නේ, Private Bank එකක් එක්කත් Connection තියාගෙන ගියහම හොඳයි කියල.

    1.Sampath Bank
    2.HNB Bank
    3.Commercial Bank
    4.NTB Bank
    5.NDB Bank
    6.Seylan Bank

    මේ වගේ එව්වා වලින් Loan, POD එහෙම ඉක්මනට කරගන්න පුළුවන් හොඳ Bank මොනවද Current Account Open කරන්න ?
     
    Last edited:

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Bump
    HNB not recommending at all.
    ඇයි මොකක්ද Case එක වුනේ ?

    kohe unath bank eka manger wath andurane nathnam no loan tama ban
    BOC එකේ Manager මේ 2021 ජනවාරි Transer ගියා..දැන් ඉන්නේ Lady කෙනෙක්. ඉතින් බන්..පරණ ලෝන් එක ගෙවාගෙන යනවා නෙහ්
    ------ Post added on Feb 20, 2021 at 9:08 PM
     

    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    HNB not recommending at all.
    I also had a really bad experence with HNB.Once I had to change my ATM card twice in a year as it was not recognized by the machine.I suspect the low quality of them.when I complained to them that tie worn stupid nut there (GALLE BRANCH) started lecturing me how to use it carefully not putting in the purse etc.:)) later I felt really disappointed of the service of the bank also and switched to SEYLAN BANK which I have been really impressed of their customer services & help. No problem at all so far for the past 20 years.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    DFCC හොඳද බන් ? Branches එහෙම නම් අඩුයි නේද ? Commercial Bank එක ගැන මොකද කියන්න්න්නේ ?
    DFCC Eke Service Eka Hodai Machan Mama Unge CC ekak Use Karanawa Kaleka Idala Enayak Wenne Ne Un Anith Un Wage
    Com Bank Eka Machan Business Walata Niyamata Set Wena Bank Ekak Online Banking Unge Thamai Safety and userfriendly mama anith banks wala dekala nehe

    thama mama frimi ekath use karanawa bill payment walata mokada eke cashback ehema denawa nam anika godak lesi use karanna
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔතන ප්‍රයිවට් වගේ පෙනුනට බාගෙට බාගයක් කොටස් අයිති වෙන අයට කොම් බෑන්ක් එකේ 40 % වගේ අයිති ඊ ට්ට් එෆ් එකට. එහෙම බලාම ප්‍රයිවෙට් හොද මැනේජ්මන්ට් එකක් තියෙන්නෙ සම්පත්
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,258
    14,256
    113
    Reject HNB at all costs.
    Api customer kiyala unta amathakai. Un customer wage inne. No flexibility at all.
    DO NOT USE HNB !
     

    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    මගේ තාත්තා ගනු දෙනු කලේ BOC එකත් එක්ක. තාත්තා නැතිවෙන කොට Loan එකක් අරන් තිබ්බ. ඊට පස්සේ Loan එක අපේ නමට හරවල එක ගෙවගෙන යනවා. දැන් අවුරුදු 4 ක් වගේ ඉදන් ගෙවාගෙන යනවා.

    මේ, Covid Case එකත් එක්ක, බැංකු ණය සහ Leasing ගත්ත අය එහෙම කියනවා, රජයේ බැංකු වලින් පුළුවන් තරම් ණය කියල.

    ආණ්ඩුවේ බැංකු එක්ක ගනු දෙනු කරන්න කියල.

    එත් අලුතෙන් ලෝන් ගන්න ගියහම එහෙම මාර පරක්කුයි.

    මට හිතෙන්නේ, Private Bank එකක් එක්කත් Connection තියාගෙන ගියහම හොඳයි කියල.

    1.Sampath Bank
    2.HNB Bank
    3.Commercial Bank
    4.NTB Bank
    5.NDB Bank
    6.Seylan Bank

    මේ වගේ එව්වා වලින් Loan, POD එහෙම ඉක්මනට කරගන්න පුළුවන් හොඳ Bank මොනවද Current Account Open කරන්න ?
    Recently I visited the Galle branch of NDB to open a FD. I was really impressed of the service I got there,very quick and really efficient.all the matters including opening the the FD, opening a savings acc, getting a new ATM card, getting the FD certifiacte were got done nearly 30 mins.I was really surprised and wonder whether I was really in a Sri Lankan bank :))