මගේ නිරවුල් ඉඩමක් තියෙනව, Town එකේ
එක මිලදී ගත්තේ මීට අවුරුදු 5 කට කලින්. ඒ වෙලාවේ 1 Perches එකකට මිල රු.ලක්ෂ 3 ක් වුනා. මුළු ඉඩම 67 Perches තියෙනව.
පන්නල ප්‍රධාන පාරකට මුහුණලා ඉඩම තියෙන්නේ. අපි ගත්තේ Service Station එකක් හෝ මොකක් හරි ව්‍යාපාරයක් කරන්න කියල.
ඊයේ පෙරේදා, Dialog එකෙන් Perches...