සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    තම තමන් ගණුදෙනු කරන බැංකු වල, P OD පොලිය කියක් විතර වෙනවද කියල කියන්නකෝ මේ දවස් වල ?

    Seylan Bank එකෙන් කියනවා 9% ඉදන් 12% වෙනකම් පොලිය අඩු වැඩි විදියට Customer මත දෙන්න පුළුවන් කියල ?

    උබලගේ එව්වා පොඩ්ඩක් කියහල්ලකෝ ?