මොකක් හරි අවුලක් තමයි, වොරන්ටි ඇතිනේ ඉක්මනටම ගිහින් මාරු කරගන්න
සාමාන්‍යෙන් අතින් කැරකුවම දිගටම කැරකෙන එක වෙන්නෙ කැපෑසිටර් එක ගියාම, නමුත් තද එක ප්‍රශ්නයක්, සමහර විට කැපෑසිටර් එකේ පින් එක කැඩිලා හරි වයර් එක ගැලවිලා හරි වෙන්න පුලුවන්
මගේ තියෙන්නෙත් ජිනසේන හෝස්පවර් තුන්කාලෙ එකක්, (තැඹිලි පාට දිග...