
පිටිපස්ස දකුණ ටිකක් වැඩිපුර බ්රේක් අහනව වගේ... ඌ එක පාර බ්රේක් එක උඩ නැග්ගම බ්රේක් අන්බැලන්ස් නිසා වාහනේ පැත්තට ඇද්දා... ඒබීඑස් එහෙමත් නෑනේ...

ඕකෙ ඉන්නෙත් IDG මද දන්නේ නෑ..ටෙස්ට් රන් එකක් කියයිද දන්නේත් නෑ..
කන්ට්රෝල් කර ගන්න තර්ඩ් එකට දාන්න ගිහිල්ලා තටබලා ෆස්ට් එකට දාගත්තද දන්නෙ නෑකව්ද දන්නේ ස්ටීරියන් ගියර් පුරුදු නැති ඩයල් එකක් ස්ටීරියන් ගියර් වාහනේ එලෙව්වද කියලා.
![]()

ඌ පාරේ දකුනට ඕනෙවට වඩා ගිහින් ඕවර් ටේක් කරන්නේ... ත්රීවීල් එකෙන් බේරෙන්න එක පාරට කපනවා... ගිය වේගෙත් එක්ක ඔහොම කැපුවම කොහොමත් ඔහොම ස්කිඩ් කරනවා... ඒක සමාන්යයි. අර අරාබිකාරයෝ රෝද 2න් යන්නේ ඔහොම වනලා අරන් තමා...
ඒ උනාට මට හිතෙන විදියට වැඩේ දෙල් උනේ වාහනේ බ්රේක් බැලන්ස් නැති සීන් එකක් තියනවා. ඒකයි පැත්තට ඇද්දේ...පිටිපස්ස දකුණ ටිකක් වැඩිපුර බ්රේක් අහනව වගේ... ඌ එක පාර බ්රේක් එක උඩ නැග්ගම බ්රේක් අන්බැලන්ස් නිසා වාහනේ පැත්තට ඇද්දා... ඒබීඑස් එහෙමත් නෑනේ...
ඕක ඉතින් අපේ ගරාජ් මකබාස් කෙනෙක් ගේ තවත් එක ප්රජා සත්කාරයක් තමා....
වාහනේ නම් පට්ට වන්ඩිය... අපි ලඟත් තිබ්බ... බබා වගේ ඒ දවස් වල... පෙට්ටි මොඩල් උනාට ලේසියෙන් පෙරලෙන්නේ නෑ... ජපනා ගහපු සුපිරිම වන්ඩියක් තමා...



IDG or DIG

හද්දා පරන මඟුලක් නේ. ඇති ඔහොම නැවතුනා පිටිපස්සෙ රෝද දෙක ඩිෆරන්ටල් ගෙඩිය එක්ක ගැලවිලා පස්ස බිම ඇනෙන්නේ නැතුව.
බ්රේක් සීන් එකක් නම් ඉතින් ඒ.බී.ඒස් බ්රෙක් තියෙන නිසා මෙහෙම චොර වෙන එකක් නෑ.. ඒත් මේ වාහන පට්ට හයියයි.. ලේසියෙන් ඇල වෙන්නෙ පෙරලෙන්නෙ නෑ එහෙම.. තාම අලුත් පිට වගේ දුවන ඒව කොච්චර තියෙනවද..


ඔව්.. ගොඩක් දුරට බ්රේක් අන්බැලන්ස් වෙලා දෙල් උනා වෙන්නත් පුලුවන්... ඒත් හැබැයි බ්රේක් පාරක්වත් හිට්ටේ නෑ තාර පාරේ.. ඒකයි අර හෑන්ඩ් බ්රේක් සීන් එක වෙන්න පුලුවන් කිව්වේ..
බ්රේක් අන්බැලන්ස් උනාමත් හිතන පැත්තට නෙමෙයි යන්නේ.. පාරෙන් එළියට යන්න නොදී ඌ ආයි පාර මැදට ගන්න ඇත්තේ ඒ නිසා වෙන්න ඇති ආයි දකුණට කපලා..
ඔය වාහන කොච්චර පරණ උනත් තාම ලස්සනට දුවනවනේ.. කොහොමත් ලේසියෙන් පෙරලෙනවනම් අඩුයි..
අලුත් එකක් උනානම් ඔයිට වැඩිය දෙයක් වෙන්න තිබුණ බන් අර විදිහට හරවන්න ගියොතින්..බ්රේක් සීන් එකක් නම් ඉතින් ඒ.බී.ඒස් බ්රෙක් තියෙන නිසා මෙහෙම චොර වෙන එකක් නෑ.. ඒත් මේ වාහන පට්ට හයියයි.. ලේසියෙන් ඇල වෙන්නෙ පෙරලෙන්නෙ නෑ එහෙම.. තාම අලුත් පිට වගේ දුවන ඒව කොච්චර තියෙනවද..
![]()





අලුත් එකක් උනානම් ඔයිට වැඩිය දෙයක් වෙන්න තිබුණ බන් අර විදිහට හරවන්න ගියොතින්..බ්රේක් සීන් එකක් නම් ඉතින් ඒ.බී.ඒස් බ්රෙක් තියෙන නිසා මෙහෙම චොර වෙන එකක් නෑ.. ඒත් මේ වාහන පට්ට හයියයි.. ලේසියෙන් ඇල වෙන්නෙ පෙරලෙන්නෙ නෑ එහෙම.. තාම අලුත් පිට වගේ දුවන ඒව කොච්චර තියෙනවද..

මචෝ පිටිපස්සේ රෝද දෙක බ්රේක් වදිනවා... එකෙන් දකුණු පැත්තේ රෝදේ දුම් දාන්න වදිනවා. ඒකයි මට හිතුනේ එක රෝදෙකට බ්රේක් වැඩී කියල... අනික වාහනෙ පිටිපස්ස අදින්නෙත් ඒ පැත්තටමයි...

ආයෙත් අහලා... කතාවට කියන්නේ ඕවා හැදුවේ ජපනා මෝඩ කාලේ කියලා... දැන් වගේ ඇඟිල්ලෙන් එබෙන පපඩම් තහඩු දාල නෑ ඔවගේ.
සින්හළු මේව පරම්පරා ගානක් පට්ට ගහන විදිහ දැක්කම ජපනට ඇඬෙන්න ඇති.
අලුත් කේඩීඑච් එක කොච්චර පෙරලෙනවද...
මම කොට මොඩල් 200 සෑහෙන ගානක් දැක්ක හරහා වැටිල ඉන්නව...![]()

ඩොල්ෆින් පරණ එකක් එලවපු එකෙක් අලුත් ඒව එලවන්න ආස නෑ කියනව ගොඩක් වෙලාවට..
අනික ගොඩක් උන් ඩිලිවරි වෑන් අරගෙන පැසෙන්ජ විදිහට හදනවනේ. ඉතින් බර නැතුව අරින්න හදනකොට කෙළ වෙනවා..
ඔව් ඒක නම් ඇත්ත. ඒත් ඔය හුචක්කු පාරෙ යන්නේ නෑ බං පාර වහගෙන අනික් කෙනෙක්ට ඉස්සර කරන්නත් බෑ. ඕකක් එක්ක බර අදින ට්රක් එකක් වගේ සෙට් වුනාම වාහන පෝලිම් හැදෙන්නේ පිටිපස්සෙන්. ඉන් පස්සෙ ඉස්සර කරන්න වෙන්නේ නෑ මලාට ආයෙ. පරණ වාහන වලින් ධාවනයට හොඳ එව්ව බොහොම ටිකයි තියෙන්නේ. අනික් උන් පාරෙ දාගෙන දෙනෝදාහක් මිනිස්සුන්ගේ කාලෙ කාල ලේ කෝපකරනවා. කොහොම වුනත් මේක ඔයින් බේරුනා ඇති. රෝද දෙක ගැලවිලා නොගිහින්.![]()
ඒ වගේම ඕවටේක් කරනකොටත් ඉටින් හිටගෙන පාගන්න ඕනෙ සමහර වෙලාවට.. මේ වෙනකොට ඉතින් ඕව ගොඩක් පරණයිනේ.. ඒවුනාට ඇරල යන ඒවත් තියෙනව බං..driverta ninda gihin wage![]()

මචෝ පිටිපස්සේ රෝද දෙක බ්රේක් වදිනවා... එකෙන් දකුණු පැත්තේ රෝදේ දුම් දාන්න වදිනවා. ඒකයි මට හිතුනේ එක රෝදෙකට බ්රේක් වැඩී කියල... අනික වාහනෙ පිටිපස්ස අදින්නෙත් ඒ පැත්තටමයි...
මට ඕක ඔච්චර සූක්ෂමව පෙනුනේ නෑ. 
අෆ්ෆා ශර්ලොක්හෝම්ස් වගේනේ.මට ඕක ඔච්චර සූක්ෂමව පෙනුනේ නෑ.
![]()


brake light නේද පත්තු වෙන්නේ???
රිවස් ලයිට් නෙවෙයි නේ?????
ඒ බ්රේක් ලයිට් උනා නම් ඌ පොඩ්ඩක්වත් බ්රේක් එකෙන් කකුල උස්සන්නෙ නෑ..
Patta



අෆ්ෆා ශර්ලොක්හෝම්ස් වගේනේ.මට ඕක ඔච්චර සූක්ෂමව පෙනුනේ නෑ.
![]()


ශෙල්බ්රේක්ලොක් හෝම්ස්...
යූටියුබ් අනුසාරයෙන් වාහනයක තිරිංග පද්ධතියේ ඇති දෝශ හඳුනා ගැනීම කියලා මම කුඩා පොත් පිංචක් ලියලා තියනව... ඒකේ ඔය ගැන පැහදිලිව තියනවා...![]()




