අපේ ගෙදර අපි අවුරුදු දෙකකට වගේ කලින් අපි දන්න කෙනෙක් මාර්ගයෙන් මනුස්සයෙක් වැඩට ගත්තා. ගත්තේ ගෙදර වැඩට නෙමේ වත්තේ වැඩ වලට.
මේ මනුස්සයා ගෙදර නැවතිලා තමා වැඩ කලේ. මිනිහට බර වාහාන, හොදට එලවන්න පුළුවන් එත් මිනිහාගෙන් ඇහුවහම කියන්නේ Driving Licence, Identity Card මොකක්වත් නැහැ කියල. මිනිහා නම...