රුපියල් කොටි අටක් වියදම් කරලා මාසෙට ලක්ෂ 4 ක් හම්බ කරන්න අඩුම ගානේ දවසට Shed එකෙන් 3000 L ක් වත් ගහන්න ඕන. එහෙම නැතුව ඒ ගාණ හොයන්න බැහැ.
අනික සම්පුර්ණ කොටි 8 ම Loan එකක් දැම්මොත් අවුරුදු 10 කට, මාසෙකට වාරිකය රුපියල් ලක්ෂ 12 පනිනවා. 12 ගානේ අවුරුදු 10 ගෙවන්න ඕන.